මචන්ල මෙන්න මේ මේවගෙ setup එකක් ලංකාවෙ කීයක් විතර වෙනවද? 2nd hand. මේක original japan. sony LBT-v702
manarrow Well-known member Jan 31, 2015 4,990 5,139 113 Oct 28, 2015 #1 මචන්ල මෙන්න මේ මේවගෙ setup එකක් ලංකාවෙ කීයක් විතර වෙනවද? 2nd hand. මේක original japan. sony LBT-v702
මචන්ල මෙන්න මේ මේවගෙ setup එකක් ලංකාවෙ කීයක් විතර වෙනවද? 2nd hand. මේක original japan. sony LBT-v702
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Oct 28, 2015 #3 dan oowa nehe nada. issara api gaawath thibunaa Sony oya wage set-up ekak. poddak balanna pitakotuwe, Malwatta paara gaawa thiyneya toy shops thiyana bldg eka thiyanawa Lakshitha Enterprises kiyala shop ekak. eeke thiyanawa mama dakala thiyanawa.
dan oowa nehe nada. issara api gaawath thibunaa Sony oya wage set-up ekak. poddak balanna pitakotuwe, Malwatta paara gaawa thiyneya toy shops thiyana bldg eka thiyanawa Lakshitha Enterprises kiyala shop ekak. eeke thiyanawa mama dakala thiyanawa.
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 28, 2015 #5 ක්රව්න් එකේ එහෙම තිබ්බා ඕවා 20000වගේ.
prabuddha2012 Active member Jan 15, 2013 625 134 43 Oct 28, 2015 #6 mage laga thibba okema "PIONEER" ekak. patta sounds mchn.....
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda Oct 28, 2015 #7 owa maru badu ban den enne nehe mage laga kenwood ekak thiyanawa keeli ate ekak kiyala wedak nehe den awrudu daasayak withara wenawa thawama gindara wage
owa maru badu ban den enne nehe mage laga kenwood ekak thiyanawa keeli ate ekak kiyala wedak nehe den awrudu daasayak withara wenawa thawama gindara wage
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 28, 2015 #8 ape gedarath tibba oyawage pioneer ekak.Eka ape taaththa bonna salli nathuwa wikka .
KDH Well-known member Jul 4, 2014 18,017 8,006 113 රූකඩ රාජ්ජේ Oct 28, 2015 #9 මාත් හිතන්නේ දැන් ඕවා නෑ . ක්‍රවුන් එකේ බලපන් . මගේ ලග කලින් තිබුණා ඔයවගේ Panasonic එකක්. sounds පට්ට .
මාත් හිතන්නේ දැන් ඕවා නෑ . ක්‍රවුන් එකේ බලපන් . මගේ ලග කලින් තිබුණා ඔයවගේ Panasonic එකක්. sounds පට්ට .
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 28, 2015 #10 G.D.1.nirmal said: ape gedarath tibba oyawage pioneer ekak.Eka ape taaththa bonna salli nathuwa wikka . Click to expand...
G.D.1.nirmal said: ape gedarath tibba oyawage pioneer ekak.Eka ape taaththa bonna salli nathuwa wikka . Click to expand...
manarrow Well-known member Jan 31, 2015 4,990 5,139 113 Oct 28, 2015 #11 mama genalla dennan mehe gaanata wada aduwata. original ewa. I
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Oct 28, 2015 #12 manarrow said: mama genalla dennan mehe gaanata wada aduwata. original ewa. I Click to expand... keeyak withara weida
manarrow said: mama genalla dennan mehe gaanata wada aduwata. original ewa. I Click to expand... keeyak withara weida
Bad Cop Well-known member Jun 9, 2014 7,520 901 113 ගම්පහ Oct 28, 2015 #14 මෙන්න මචන් ගන්නවනම් භාණ්ඩේ, ගිය සතියේ මම Siedles එකට ගිහින් බලලා ආවේ.පට්ට ඕයි. 2කයි 30ක් වෙන්නේ Features 4,800W RMS of Power (52,800W PMPO) 10 Multi-color LED effects NFC one-touch listening/Bluetooth Party Chain Mode Playback in various source (CD/DVD/ Dual USB) DJ Effects and Football Mode DJ Effects හිටන් තියෙනවා.බ්ලූටූත් Play කරන්න පුලුවන්
මෙන්න මචන් ගන්නවනම් භාණ්ඩේ, ගිය සතියේ මම Siedles එකට ගිහින් බලලා ආවේ.පට්ට ඕයි. 2කයි 30ක් වෙන්නේ Features 4,800W RMS of Power (52,800W PMPO) 10 Multi-color LED effects NFC one-touch listening/Bluetooth Party Chain Mode Playback in various source (CD/DVD/ Dual USB) DJ Effects and Football Mode DJ Effects හිටන් තියෙනවා.බ්ලූටූත් Play කරන්න පුලුවන්