Sony VAIO SVP132A1CW ලැප්ටොප් එකට VGP-BPS38 type battery එකක් ඕනේ වෙලා තියෙනවා, මේක ලංකාවේ ගන්ඩ පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ප්ලීස්
.
ලංකාවේ නැත්නම් US වලින් තමයි ඕඩර් කරන්ඩ වෙන්නේ.
https://www.ubuy.com.lk/en/product/...2dcxs-svp132a1cl-svp132a1cu-7-5v-36wh-4740mah