SONY XPERIA තීන උන් වරෙව් !!
හොම්බ දාන වෙලේ වරෙං බං ඇතුල්ට
.
.
.
.
.
.
.
.
.
Net එකේ සැරි සරද්දි අලුත් Flat Xperia Themes වගයක් හම්බුනා...
පට්ට themes ටික මචංලා..

මේක දාන්න root කරන්න ඕනි නෑ හොදේ...
මගෙ XPERIA Z එකෙ එළටම වැඩ..
XPERIA U try කලා වැඩ නෑ..

උබලත් try කරලා බලපං..
මේකෙ theme එකෙන් theme එකට colour සහ android navigation buttons වෙනස් වෙනවා...
මෙතනං APK files බා ගනින්.. download
(source : xperiablog )
☆☆ Tharakadj සහෝදරයා කියපු විදියට Xperia Android 4.3 & up විතරයි theme ටික වැඩ කරන්නෙ..

Last edited: