Sony Xperia සිංහල භාෂාව තත්පර කිහිපයකින්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sony Xperia සිංහල භාෂාව තත්පර කිහිපයකින්

    Sony Xperia පාවිච්චි කරන අපි හැමෝටම තියෙන අවුලක් තමයි වල සිංහල පේන්නේ නැති එක
    තාමත් මම හිතන විදියට සිංහල නෑ අලුත් update එකෙත්
    FB එකේදි සිංහල පේන්න හදාගන්න ලේසි විදියක් දැන් තියෙනවා
    පොඩි වැඩයි කරන්න තියෙන්නේ
    Facebook Lite install කරපල්ලා Sinhala වැඩ යස අගේට

    Facebook-Lite.png

    හැබැයි UI එක නම් පරණයි lite version නිසා
    ඒත් ඉතින් සිංහල බලාගන්න හොදයි
    BUMP එකක් දාන්න අනිත් අයටත් බලන්න

    :dull::dull::dull::dull:

    මම Try කරලා බැලුවේ Xperia Z එකේ
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Podi Silva - පොඩි සිල්වා;19255978 said:
    ඒ බන් ඔය උට්ටේ සිංහල නැද්ද ලොලිපොප් ඇවිල්ලත් බන්
    නෑ නේ බන්..
    Sony උට්ටෝ සින්හල Font අයින් කරලා..:growl::growl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19255978 said:
    ඒ බන් ඔය උට්ටේ සිංහල නැද්ද ලොලිපොප් ඇවිල්ලත් බන්

    නෑ බන්.
    Sony වල UI එක හොද නිසා තියාගෙන ඉන්නේ නැත්තම් මෙලහට මාරු කරලා

    :oo::oo::oo::oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    11-09-2015 12:40 PM +8 Nu1Dnk ela machan, massenger eke nedda ban sinhala

    නෑ බන්
    අනිත් එක කවුද බන් messanger එකේ සිංහලෙන් බොට මැසේජ් එවන්නේ

    :baffled::baffled::baffled:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    android 5.1.1 root karaganna vidihak kiyahallako
    z1 ekata
    ඕක Kitkat වලට වගේ Downgrade කරලා..
    Recovery Mode (TWRP/CWM) එකක් Install කරලා..
    Pre Rooted Lollipop Rom එකක් Flash කරන්න වෙන්නේ..
    තාම 1 step Method එකක් නෑ වගේ..

    මූට කවුරු හරි උදව් කරපන්
    :dull::dull::dull:

    ඇයි බන් ඕක Root කරන්න අමාරුද
    :sorry::sorry::sorry:
    ;)