SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද
සහෝදරයිනි
මට ලොකු උදව්වක් ඕනේ මගේ ලග තියෙන්නේ xperia V එකක් එකේ latest update එක පෙන්නන්නේ නැහැ එක update කරගන්න කරගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් xperia boot loader unlock කරන්නේ කොහොමද කියල කියල පැහැදිලිව කියල දිපන්කෝ වෙසක් දවසේ කරගන්න ලොකු පිනක් වේවි ඒක......................

පුලුවන්නම් update කරන තව විදි තියෙනවනම් කියල දීපල්ලකෝ මට ඕනේ phone එක කෙල කරගන්නේ නැතුව update කරගන්නයි එකයි තනියම කරන්නේ නැතුව උබලගෙන් උදව්වක් ඉලන්නේ