sony xperia E1

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    SONY XPERIA E1 එක හොන්ඳයි ද?
    සිංගර් එකේ 11000ක් වගේ වෙන්නෙ.
    බැටරිය කොහොමද?
    WIFE ට දෙන්න.
    ANDROID තමයි හොයන්නෙ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශුවර් පොලේ ගහනවා මාස 4 යන්න කලින්.
    ඕකෙන් කෝල්ස් ගන්නකොටත් ෆෝන් එක හිරවෙනවා බන්.
    දන්න නිසා කියන්නේ.
    ඇප්ස් 4 දාපු ගමන් ෆෝන් එක හුකස් තමා.
    ඔය ගනන් වලට ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා.
    ඊට වඩා හොදයි නොකියා සිම්බියන් එකක් අරන් දීපන්.
    අඩු ගානේ ගන්න කෝල් එකවත් හරියට ගන්න පුලුවන් දුක් විදින්නේ නැතුව.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    වයිෆ්ට ගන්නෙ.ගේම් ගහන්නෙ නැ
    .10000ට කිට්ටුවෙන් හොයන්නෙ.ඩිස්ප්ලෙ එක ක්ලියර් නම්,බැටරිය දවස් 2ක් තියෙනව නම් ඇති.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් නොකියා ආශා සිරීස් එකෙන් ෆෝන් එකක් අරන් දීපන් උබේ වයිෆ්ට.
    මෙන්න මේකේ තියනවා ගනන්.
    කැමති නම් බලලා අරන් දීපන්.
    මලාට ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා.
    ජරාව අරන් දුන්නා කියලා ගෑනි උබව දික්කසාද කරයි.
    http://www.mysoftlogic.lk/Phones_Mobile_Phones-3-3-9-9.html
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩිය ඇප් එහේම පාවිච්චි කරන්නේ නැත්තම් හොදයි කොල් මැසේජ් වලට වගේ නම්
    අපේ මල්ලි ගාව තියෙනවා බැට්රිය උට නම් දවස් 2ට වඩා හිටිනවා GSM mode දාලා තියෙන්නේ call msg වලට තියාගෙන ඉන්නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    normal use karanna phone eka hodai. wadiya apps daanna epa. ram eka adu hinda stuck wenawa. wena aulak na. sony smart phone walin basic ma phone eka ooka. :yes::yes:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Thanks.
    Xperia E1,Lumia 435,Nokia x genath beluva.
    Micromax.,zigo ganna hithenne ne.
    Mage langa tiyenne Lumia 535 ekak but wifeta android ekak Aran dennai beluve.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mmmm e1 eka ok. hebei tikak slow. enisa apps danne epa, calls and msg walata witharak nam OK.