Sony Xperia E3 help

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේ ෆොන් එක කොහොමද මචන්.. යුස් කරපු අය ඉන්නවද ? ගන්න තැනක් දන්නවද? හෙල්ප් මි බෝයිස්....

    xperia-e3-2.jpg
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ideabeam eke balapan oka thiyenawa 26k withara man hithanne. math try kala ganna, budget eka madi bn, huawei honor holly eka ganna inne oka wenuwata