sony xperia L lollipop

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    bootloader unlock කරන්න ගිහිල්ල on වෙන්නේ නැතුව ගියා දැන්.. :angry::angry::angry:
    ආයෙමත් Flash කරල 4.2.2 දාගත්ත... :yes::yes::yes::yes:

    aiyo salli flashtool eken karahan kisi awlak wenne na ethakota. and windows 7 pc ekakin karahan drivers awl yanne na 8 wala pissu kelinawa :(
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    stable version ekak enakan melo deyak karanna epa..kochara hodai kiuwat cyonogen mod wala bug wadi.kocharada kiuwot ONE PLUS ONE eke build in enne cyanogen mod eka..eket bug tiyanawa ahata pena eva..lagging wage

    adu gane lollipop avilla 4,5months wat yanakan mokut karanna epa
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මට Xperia SP එකකට කස්ටම් රොම් එකක් දාගන්න ඔන

    මට Xperia SP එකකට කස්ටම් රොම් එකක් දාගන්න ඕන සයිනජෙන් මොඩ් කිට්කැට් එකක් හරි ලොලිපොප් අප්ඩේට් තියෙන එකක් හරි. පෝන් එකේ සිංහල වැඩ කරන විදිහට රූට් කරගන්නත් ඕන මම මේ ක කරන විදිහ දන්නේ නැහැ. මට ඉන්ග්‍රීසියෙන් තියෙන වෙබ් සයිට්වල ඒවා තෙරෙන්නෙත් නැහැ. බාගෙට තේරුම් අරන් හොදට තියෙන පෝන් එක කාගන්නත් බැහැ. අඩුම තරමේ Sony Xperia Sp පෝන් එක රූට් කරලා සිංහල ෆොන්ට් එකවත් දාගන්න හැටි පියවරෙන් පියවර සිංහලෙන් තියෙන වෙබ් සයිට් එකක් නැද්ද. නැත්තම් කොළඹ අවට ශොප් එකක් හරි:(