Sony Xperia S

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    sony-xperia-s.jpg


    මොකද හිතෙන්නෙ මේක ගැන
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    lso known as Sony Ericsson Xperia Nozomi, Sony Ericsson Arc HD.
    GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 850 / 900 / 1900 / 2100 - LT26i
    SIM Micro-SIM
    Announced 2012, January
    Status Available. Released 2012, February
    BODY Dimensions 128 x 64 x 10.6 mm (5.04 x 2.52 x 0.42 in)
    Weight 144 g (5.08 oz)
    DISPLAY Type LED-backlit LCD, capacitive touchscreen, 16M colors
    Size 720 x 1280 pixels, 4.3 inches (~342 ppi pixel density)
    Multitouch Yes, up to 10 fingers
    Protection Scratch-resistant glass
    - Sony Mobile BRAVIA Engine
    - Timescape UI
    SOUND Alert types Vibration; MP3 ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    MEMORY Card slot No
    Internal 32 GB storage, 1 GB RAM
    DATA GPRS Up to 86 kbps
    EDGE Up to 237 kbps
    Speed HSDPA, 14.4 Mbps; HSUPA, 5.8 Mbps
    WLAN Wi-Fi 802.11 b/g/n, DLNA, Wi-Fi hotspot
    Bluetooth Yes, v2.1 with A2DP, EDR
    NFC Yes
    USB Yes, microUSB v2.0, USB On-the-go
    CAMERA Primary 12 MP, 4000x3000 pixels, autofocus, LED flash, check quality
    Features Geo-tagging, touch focus, face and smile detection, 3D sweep panorama, image stabilization
    Video Yes, 1080p@30fps, check quality
    Secondary Yes, 1.3 MP, 720p@30fps
    FEATURES OS Android OS, v2.3 (Gingerbread), v4.0.4 (Ice Cream Sandwich), planned upgrade to v4.1 (Jelly Bean)
    Chipset Qualcomm MSM8260 Snapdragon
    CPU Dual-core 1.5 GHz
    GPU Adreno 220
    Sensors Accelerometer, gyro, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, IM, Push Email
    Browser HTML5, Adobe Flash
    Radio Stereo FM radio with RDS
    GPS Yes, with A-GPS support and GLONASS
    Java Yes, via Java MIDP emulator
    Colors White, Black, Silver
    - TV launcher
    - SNS integration
    - HDMI port
    - Active noise cancellation with dedicated mic
    - MP4/H.263/H.264/WMV player
    - MP3/eAAC+/WMA/WAV player
    - TrackID music recognition
    - Google Search, Maps, Gmail,
    YouTube, Calendar, Google Talk
    - Document viewer
    - Voice memo/dial/commands
    - Predictive text input
    BATTERY Non-removable Li-Ion 1750 mAh battery
    Stand-by Up to 450 h (2G) / Up to 420 h (3G)
    Talk time Up to 7 h 30 min (2G) / Up to 8 h 30 min (3G)
    Music play Up to 25 h
    MISC SAR EU 1.30 W/kg (head)
    Price group
    TESTS Display Contrast ratio: 1038:1 (nominal)
    Loudspeaker Voice 72dB / Noise 61dB / Ring 69dB
    Audio quality Noise -86.6dB / Crosstalk -86.9dB
    Camera Photo / Video
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මමත් පාවිච්චි කරනවා. කිසි අවුලක් නෑ. බැටරි එක නම් දවස් දෙකක් තමයි උපරිම. ගන්නවනම් ගන්න. කිසි අවුලක් නෑ. හැබැයි දැන් ෆෝන් එක නම් අවුරුද්දක් පරණයි..
     

    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell
    patta phn eka kisi ledak neh man use karanneth oka thama, 5tyms bima wetuna eth awulak neh play station games support evrything HD
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Using this for 6 months.

    නියම ෆෝන් එක. හැබැයි දැන් අවුරුද්දක් විතර පරණයි.
    12MP කැමරා ඒකත් සුපිරි, auto focus අවුලක් තිබුනා, ඒත් ඒවාට mods තියෙනවා.
    jb දෙනවා මැයි අන්තිම වෙද්දී, ඒකෙන් කැමරා අවුල හදයි.
    දැනට තියෙන leaked jb එකේ battery ඒකත් හොඳයි.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Using this for 6 months.

    නියම ෆෝන් එක. හැබැයි දැන් අවුරුද්දක් විතර පරණයි.
    12MP කැමරා ඒකත් සුපිරි, auto focus අවුලක් තිබුනා, ඒත් ඒවාට mods තියෙනවා.
    jb දෙනවා මැයි අන්තිම වෙද්දී, ඒකෙන් කැමරා අවුල හදයි.
    දැනට තියෙන leaked jb එකේ battery ඒකත් හොඳයි.

    api denna ekatada ban gatte:rolleyes:
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    දැන් මාස 6ක් විහ්ටර පාවිච්චි කරනවා.කිසි අවුලක් නැ.Cam එක 12MP:love: නිසා සුපිරි.Battery Life එක SmartPhone එකක් හැටියට හොදයි.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    api denna ekatada ban gatte:rolleyes:

    :P උඹත් අරන් මාස 6ක් විතරද?
    මෙන්න මේ යට එකාත් මාස 6ලු.
    anyway උඹ leaked jb එක දැම්මද? ඒක පට්ට.


    දැන් මාස 6ක් විහ්ටර පාවිච්චි කරනවා.කිසි අවුලක් නැ.Cam එක 12MP:love: නිසා සුපිරි.Battery Life එක SmartPhone එකක් හැටියට හොදයි.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :P උඹත් අරන් මාස 6ක් විතරද?
    මෙන්න මේ යට එකාත් මාස 6ලු.
    anyway උඹ leaked jb එක දැම්මද? ඒක පට්ට.

    ow ban :P:P
    ne ban demme na welawak tibbe ne
    leaked eka elada xperia Z eke features da tiyenne