Sony Xperia V

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    nexus 5 eka 50k wenawana:(
    kohoma unath sony ekata aduma tharame 720p display ekak denna thibba mid range device ekakata:angry:
    un oka kalema unge flagship device tika sell karaganna thama me aurudde pajatha midrange ekak gahuwe okata thama :angry:2013 wala apu xperia sp eka balapanko marune
    xperia sp ekata update denne naththeth ekai dunnoth ithin m2 ekatath badune:)

    eka tamai bun anika Ram eka 1 GB patta padui 35 dila oka ganna waterproof eka witrak madi ne bun
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Oka dan paranoooooooo,oka ganna epa,Xperia SP ekak hari M2 ekak hari try karapan,iwasanna puluwan nam M2 aqua eka enakam hitapan
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මාත් පාවිච්චි කොරන්නේ ඕකක් තමා.අවුලක් නෑ හොදා.දැන් නම් ටිකක් පරණයි තමා..අලුත් එකකට යනවනම් හොදා..
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මමත් පාවිච්චි කරන්නෙ ඔක.. කිසි ප්‍රශ්නයක් නැහැ සහො බය නැතුව හොද එකක් බලල ගනින්...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බැට්‍රි එක මදි.
    අප්ඩේට් එන්නේ නෑ
    අලුත් මොඩ්ල් එකකට යනවා නම් හොඳයි.
    මමත් සමුදුන්නා මගේ වී එකට :(
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕක ගන්න එපා මචං පරණයි. පාඩුයි, උබ මචං brand name එක ගැන වැඩිය හිතන්නේ නැත්තම් හොද phone එකක් ගැන නම් හිතන්නේ.. මෙන්න මේ ටික බලපන්
    Huawei Honor 3C ( ගන්න ගානට වටිනම් phone එකක්. singer warranty 2 year warranty එක්ක 29 990)
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-HONOR-3C&PC=mobile_phones

    Xiaomi Mi 3 ( මේකේ specs නම් කියල වැඩක් නැ, පිස්සු හැදෙනවා.. හොද කඩේකින් ගනින් මචං 35 ක් වගේ වෙන්නේ)

    Motorola Moto G 4G ( මේකත් පාඩු නැහැ. mid range phone අතර ගොඩක් හොද specs තියෙනවා)

    මේ 3නෙන් උබ කැමති එකක් තීරණය කරපන් මචං. ජය වේවා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Update කන්නද බං. 4.3 /4.4 දෙකම එකයි. චුට්ටි වෙනසක් ඇරෙන්න. ඔය Huawei Honor 3C ගන්න එපා. මලජරාවක් MediaTek processor. XPERIA V එක antutu benchmark වලින් quad-core S3 එකත් beat කරනවා
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Update කන්නද බං. 4.3 /4.4 දෙකම එකයි. චුට්ටි වෙනසක් ඇරෙන්න. ඔය Huawei Honor 3C ගන්න එපා. මලජරාවක් MediaTek processor. XPERIA V එක antutu benchmark වලින් quad-core S3 එකත් beat කරනවා

    උබ කියන තරම් යකා කළු නැහැ බන්. පොඩ්ඩක් බලපං Antutu bench mark එක ඇවිත් 17 143. මේක හොද score එකක් බන්