ෆෝන් එක හොඳයි. ලුක් එක නම් නියමයි. ෆීචර්ස් අව්ලක් නෑ. බැටරිය උදේ ඉඳන් හවස් වෙනකල් ඇති. බැටරි අඩු උනාම අල්ට්‍රා පවර් සේවින්ග් මොඩ් දැම්මම සෑහෙන්න වෙලාවක් දුවනවා.
වට්ටගන්න එපා. කර්ව්ඩ් ඩිස්ප්ලේ නිසා ලේසියෙන් ඩැමේජ් වෙනවා. කර්ව් එකටම සෙට් වෙන ස්ක්‍රීන් ගාර්ඩ් එකක් දාගන්න. නැත්තම් ඊබේ එකෙන්වත් ගන්න. ඩිස්ප්ලේ දාන්න දැනට 14ක් යනවා.
මම ගත්තෙ නුගේගොඩ බෝ ගහ ගාවින්. එතන බඩු හොඳයි. නැත්තම් දැන් සින්ගර් එකේත් ගනන් අඩු වෙලා ඇති. කොහෙන් ගත්තත් සින්ගර් වොරන්ටි එක්ක ගන්න.