SONY Xperia Z Z1 Z2 Phone Help

arosha1991

Member
Oct 3, 2013
60
2
0
I want to buy a siny xperia z1. What are the suitable places in colombo for it. Who are the dealer for sony xperia now?
මට sony phone.1ක් ගන්න හොදම place 1ක් කියන්න.dealers ?
මට orginal phone 1ක් ගන්න හොද ෂොප් වල විස්තර සහ දන්නවනම් මිල ගණන් දාන්න .ලදී ගත්තු සහ sony z1 පාවිච්චි කරන ය මට උදව් කරන්න ...........
 

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මං ගත්තා Sony Z1 එකක් මාසයකට විතර කලින් රු 59500ක් වුණා. කිසි අවුලක් නම් තාම නෑ. හැබැයි සිංහල යුනිකෝඩ් සපෝර්ට් නම් නෑ. රූට් කරල දාන්න තමයි වෙන්නේ. මමනම් තාම රූට් කලේ නෑ. ජෙලිබීන් ආවේ පස්සේ මම කිටකැට් 4.4.2 අප්ඩේට් කලා. බැට්රි කේස් එහෙම නෑ. සාමාන්‍යයෙන් ඩේටා ඔන් එකේ දවස් 2ක් විතර තියාගන්න පුළුවන්. මම ෆෝන් එක ගත්තෙ මගේ යාළුවෙක් හරහා.
    call එකක් දීලා බලන්න...


    Pone Tel,
    No 168/5,
    2nd Cross Street, Sedeeq Plaza,
    Colombo - 11.
    Tel: 077766173, 0727663173
    Land: 011 2399988
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mama z2 ekak gaththa last week Liberty eke The phone shop kiyana eken, aduwatama set une ethanin.
    Noise cancelling head set
    Magnetic charging dock
    ewath hamba una, Prize ekath hondai, phn eka hondata thiyanawa
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mama z2 ekak gaththa last week Liberty eke The phone shop kiyana eken, aduwatama set une ethanin.
    Noise cancelling head set
    Magnetic charging dock
    ewath hamba una, Prize ekath hondai, phn eka hondata thiyanawa

    Good Luck Machan.:D

    හොදට යූස් කරපන්....:yes::yes: