processor eka thama awula kiyanne.. 4k video play wenawa kiyanne khoma power ekak da :rolleyes:
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 12, 2015 #21 processor eka thama awula kiyanne.. 4k video play wenawa kiyanne khoma power ekak da
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Jun 13, 2015 #22 මට ගන්න හොඳ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා.
මට ගන්න හොඳ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 13, 2015 #23 aggregate said: මට ගන්න හොඳ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා. Click to expand... මොන බ්රෑන්ඩ් එකටද කැමති?
aggregate said: මට ගන්න හොඳ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා. Click to expand... මොන බ්රෑන්ඩ් එකටද කැමති?
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Jun 13, 2015 #24 Sadun Buwa said: මොන බ්රෑන්ඩ් එකටද කැමති? Click to expand... සෝනි හරි මෝටොරොල හරි තමා ගන්න බැලුවේ. මුලින් එච්.ටී.සී. එකකට ආසවෙන් හිටිය ඒත් මගෙ යාලුවෙක් එම්9 එක ගත්තාම ඒකෙ ආසවත් ගියා. දැන් තියෙන්නෙ ඔය දෙක තමයි.
Sadun Buwa said: මොන බ්රෑන්ඩ් එකටද කැමති? Click to expand... සෝනි හරි මෝටොරොල හරි තමා ගන්න බැලුවේ. මුලින් එච්.ටී.සී. එකකට ආසවෙන් හිටිය ඒත් මගෙ යාලුවෙක් එම්9 එක ගත්තාම ඒකෙ ආසවත් ගියා. දැන් තියෙන්නෙ ඔය දෙක තමයි.
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 13, 2015 #25 දැන් චීනා මේක කොපි කරලා අයන් එකයි හීටරෙයි දෙකත් ෆෝන් වලට දාල එවයි.
tharakato Well-known member Jul 26, 2007 11,444 720 113 Sri Lanka Jun 13, 2015 #27 Z3+ ada ude ban release une. oya kiyanne japan valata release karapu version eka gena