Sony Xperia Z4 (Xperia Z3+) Overheat වෙනවලු

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට ගන්න හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට ගන්න හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියපන්කෝ. මං බැලුවෙ අලුතෙන් එන සෝනි ෆෝන් එකෙ කම්පැක් වර්ශන් එක හරි මොටොරෝලා අලුතින් ගහන ෆෝන් එක හරි ගන්න. ටීවී වගේ ලොකු නැති වෙන්නත් ඕනෙ. බැරිම උනොත් අකමැත්තෙන් හරි ඇපල් වලට යන්න වෙනවා.

    මොන බ්‍රෑන්ඩ් එකටද කැමති?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොන බ්‍රෑන්ඩ් එකටද කැමති?

    සෝනි හරි මෝටොරොල හරි තමා ගන්න බැලුවේ. මුලින් එච්.ටී.සී. එකකට ආසවෙන් හිටිය ඒත් මගෙ යාලුවෙක් එම්9 එක ගත්තාම ඒකෙ ආසවත් ගියා. දැන් තියෙන්නෙ ඔය දෙක තමයි.