බෑ බෑ ඔව්ව කියල බෑ චන්දෙන් පස්සේත් මේකේ ඉන්න ඕනි.
මේ පාර case studies විතරයි.
උගත් පාඩම්
මේ ගොබ්බ රැල නිසා ඒ කේ ඩී අයියගෙත් චන්ද කැඩෙන එක වෙන්නෙ
අයියා නෙමේ පුතේ සහෝදරයා
බෑ බෑ ඔව්ව කියල බෑ චන්දෙන් පස්සේත් මේකේ ඉන්න ඕනි.
මේ පාර case studies විතරයි.
මේ ගොබ්බ රැල නිසා ඒ කේ ඩී අයියගෙත් චන්ද කැඩෙන එක වෙන්නෙ
මම එක ඉගෙන ගත්තේ 2015 ඊට පස්සේ 2019 ඒක තහවුරු උනා.උගත් පාඩම්
අයියා නෙමේ පුතේ සහෝදරයා
akd as the president could be a net positive for the direction of the politics in the countryමම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...
ඒත් ඇට්ටකුණා උන ජෙප්පෝ එක්ක කොරන්න බැරි වෙයි...
ජෝර්ජ් සෝරෝස් ට ජේම්ස් පැකර්ට ආර්ථික ඝාතකයො කිව්වා. මොනවද තියෙන සාක්ෂි?හඳුනම කිව්වත් ඌ අදහස් කරන්නෙ ඒක නෙවෙයි කියලා මේකෙ ඉන්න නිර්පාක්ෂික වෙස් ගත් යූඑන්පී/සජබ කාරයො ටික කියන්න ඕන ඒව කියනවා. හඳුනා පෝස්ට් එකක්ම දාල කිව්වා ඕක පෙන්නලා දුන්න සංජය ඇල්විටිගලට තෑන්ක්ස් කියලත්. ඒක සෑහෙන දියුණු වැඩක්. එහෙම මිනිස්සු කියන දේට කන්දෙන ඒවා කෙයා කරන පාලකයො තමා ඕනේ. නිර්පාක්ෂික යූඑන්පී කාරයොයි නිර්පාක්ෂික සජබයොයි නම් ඉතින් මොනව කීවත් කියන්නෙ වැරදි කියල තමා
ඒක ඉතින් පොරගෙන් තමා අහන්න ඕනේජෝර්ජ් සෝරෝස් ට ජේම්ස් පැකර්ට ආර්ථික ඝාතකයො කිව්වා. මොනවද තියෙන සාක්ෂි?
akd as the president could be a net positive for the direction of the politics in the country
but the malima ponzies in the cabinet is a totally different animal
never seen such overhyped group of retards before
its all gotas fault .he lowered the bar so low now even total morons think they can run a country.
උන්ට තියෙන්නෙ ධනවතුන් එක්ක තියෙන තරහක්. අඩු ගානෙ එලෝන් මස්ක්, ජෝර්ජ් සෝරෝස් කරන දේවල් මොනවද කියලවත් දන්නෙ නැතුව උන්ට බැන්නෙ. තමන්ට වරදක් නොකරපු නොදන්න මිනිස්සුන්ට බනින්නෙ පිස්සො.ඒක ඉතින් පොරගෙන් තමා අහන්න ඕනේ
Ugath padamබෑ බෑ ඔව්ව කියල බෑ චන්දෙන් පස්සේත් මේකේ ඉන්න ඕනි.
මේ පාර case studies විතරයි.
හඳුනා සමාව ගත්තට ඒකේ සොරි එකක් තිබ්බෙ නෑ බන්. ඌගේ ඒ කතාවෙ තිබ්බෙ, උබලට මේක වැරදියට තේරුම් ගිහින්. මම අදහස් කරපු දේ වැරදියට තේරුම් අරන්. මම කියන්න ගියේ එහෙම එකක් නෙවෙයි, ඒත් එහෙම අදහස් වෙන්න වචන ගැලපිලා ඇවිල්ලා වගේ දෙයක්. ඒ අස්සෙ මෙහෙ දේශපාළුවො උන්ගෙන් කොමිස් ගන්න කතාවකුත් කියනවා.හඳුනම කිව්වත් ඌ අදහස් කරන්නෙ ඒක නෙවෙයි කියලා මේකෙ ඉන්න නිර්පාක්ෂික වෙස් ගත් යූඑන්පී/සජබ කාරයො ටික කියන්න ඕන ඒව කියනවා. හඳුනා පෝස්ට් එකක්ම දාල කිව්වා ඕක පෙන්නලා දුන්න සංජය ඇල්විටිගලට තෑන්ක්ස් කියලත්. ඒක සෑහෙන දියුණු වැඩක්. එහෙම මිනිස්සු කියන දේට කන්දෙන ඒවා කෙයා කරන පාලකයො තමා ඕනේ. නිර්පාක්ෂික යූඑන්පී කාරයොයි නිර්පාක්ෂික සජබයොයි නම් ඉතින් මොනව කීවත් කියන්නෙ වැරදි කියල තමා
ඉලෝන් මස්ක්ට නම් බැන්නෙ නෑ කියල කිව්වනෙ.අනිත් දෙන්නා ගැන දරන අදහසේ වෙනසක් නෑ කියල තිබුනා. පොරට ඒකට හේතු ඇති. උඹත් ඔය මිනිස්සු එක්ක එකට අඩිය ගහනව වගේ ටෝක් කරාට උඹත් දන්නෙ තැන් තැන් වලින් දැනගත්ත දේවල්නෙ.අඩු ගානෙ දුර ඉඳන් වත් දැකලවත් නෑනෙ.ඒ නිසා නිකම් උන්ගෙ හැමදේම දන්නව වගේ ටෝක්ස් ඉෂූ කරන්න එපාඋන්ට තියෙන්නෙ ධනවතුන් එක්ක තියෙන තරහක්. අඩු ගානෙ එලෝන් මස්ක්, ජෝර්ජ් සෝරෝස් කරන දේවල් මොනවද කියලවත් දන්නෙ නැතුව උන්ට බැන්නෙ. තමන්ට වරදක් නොකරපු නොදන්න මිනිස්සුන්ට බනින්නෙ පිස්සො.
එලෝන් මස්ක්, ජෝර්ජ් සෝරෝස් ලෝකෙට කරලා තියෙන සේවය එක්ක ජෙප්පො කරලා තියෙන සේවය සසඳලා බලමු!
ඇත්තටම ජෙප්පො කරපු සේවය මොකක්ද?
හැම දේම දන්නෙ නැති නිසා මම ටෝක්ස් ඉෂු කරන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරලා.ඉලෝන් මස්ක්ට නම් බැන්නෙ නෑ කියල කිව්වනෙ.අනිත් දෙන්නා ගැන දරන අදහසේ වෙනසක් නෑ කියල තිබුනා. පොරට ඒකට හේතු ඇති. උඹත් ඔය මිනිස්සු එක්ක එකට අඩිය ගහනව වගේ ටෝක් කරාට උඹත් දන්නෙ තැන් තැන් වලින් දැනගත්ත දේවල්නෙ.අඩු ගානෙ දුර ඉඳන් වත් දැකලවත් නෑනෙ.ඒ නිසා නිකම් උන්ගෙ හැමදේම දන්නව වගේ ටෝක්ස් ඉෂූ කරන්න එපා
උඹලට ආස විදියට උන් වැඩ කරන්නෙ කතා කරන්නෙ මොකටද?කවුද උඹලා?පස් පාරක් අගමැතිකම් කරල එක පාරක් ජනාධිපතිත් වෙලා තවත් කරපු රෙද්දක් නැති පිනා 2048 රට හදනකම් බලන් ඉන්න උන් නේ?උඹල කියන දේවල් අහන්නෙ ඇයි? ඒ මිනිහා දෙයක් කිව්වා.වෙන දෙයක් සමාජගත උනා.සමාව ඉල්ලුවා.අදහස් කරේ ඒක නෙවෙයි කියල ප්‍රසිද්ධියෙ කිව්වා. ඒක කියන්නත් උඹල ආස වචන යූස් කරන්න කියන්නෙ රනිල්ගෙ සිඹාලා හිතන් ඉන්නෙ පිනා දැන් ජනා නිසා උගෙ පවර් උඹලටත් තියෙනව කියලදහඳුනා සමාව ගත්තට ඒකේ සොරි එකක් තිබ්බෙ නෑ බන්. ඌගේ ඒ කතාවෙ තිබ්බෙ, උබලට මේක වැරදියට තේරුම් ගිහින්. මම අදහස් කරපු දේ වැරදියට තේරුම් අරන්. මම කියන්න ගියේ එහෙම එකක් නෙවෙයි, ඒත් එහෙම අදහස් වෙන්න වචන ගැලපිලා ඇවිල්ලා වගේ දෙයක්. ඒ අස්සෙ මෙහෙ දේශපාළුවො උන්ගෙන් කොමිස් ගන්න කතාවකුත් කියනවා.
හරි මිනිහෙක් නම්, මම ඔය ඊලෝන් මස්ක් කියන මහත්තයව දන්න නෑ. නොදන්න නිසාම මම හිතුවා මූත් පැකර් වගේ බුලට් එකක් කියලා. ඒ නිසා එයාවත් ඒ ගොඩටම දාලා කතා කරා. ඒත් මම පස්සෙ දැනගත්තා එතුමා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මම සම්පූර්ණයෙන්ම වැරදි විදිහටයි එතුමාව තේරුම් ගත්තෙ. ලෝකය ගැන මම අප්ඩේට් නැති අඩුපාඩුව නිසයි මට එහෙම උනේ. හාදය කියල කතා කරේ ඔච්චමට වගේ තත්වෙ පහලට ඇදල දාන්න හිතාගෙනයි. අන්න එහෙමයි බන් හැදෙන මිනිස්සු
https://news.lk/news/district-devel...r-would-win-with-casino-not-sri-lanka-says-pmහැම දේම දන්නෙ නැති නිසා මම ටෝක්ස් ඉෂු කරන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරලා.
එහෙම නේද කරන්න ඕන.
ජෝර්ජ් සෝරෝස්, ජේම්ස් පැකර් දෙන්න ආර්ථික ඝාතකයෝ කියල කවුද චෝදනා කරලා තියෙන්නෙ!
ohoma puka deegena defend karanna yanna epa bng minissunwa. un arala giyama eetapass redi naneහඳුනම කිව්වත් ඌ අදහස් කරන්නෙ ඒක නෙවෙයි කියලා මේකෙ ඉන්න නිර්පාක්ෂික වෙස් ගත් යූඑන්පී/සජබ කාරයො ටික කියන්න ඕන ඒව කියනවා. හඳුනා පෝස්ට් එකක්ම දාල කිව්වා ඕක පෙන්නලා දුන්න සංජය ඇල්විටිගලට තෑන්ක්ස් කියලත්. ඒක සෑහෙන දියුණු වැඩක්. එහෙම මිනිස්සු කියන දේට කන්දෙන ඒවා කෙයා කරන පාලකයො තමා ඕනේ. නිර්පාක්ෂික යූඑන්පී කාරයොයි නිර්පාක්ෂික සජබයොයි නම් ඉතින් මොනව කීවත් කියන්නෙ වැරදි කියල තමා
රනිල් පැකර් ආර්ථික ඝාතකයෙක් කියල නෑ.https://news.lk/news/district-devel...r-would-win-with-casino-not-sri-lanka-says-pm
මේ තියෙන්නෙ නිකම් ගූගල් සර්ච් කරනකොට ආපු එකක්. මේක නම් ජෙප්පො නෙවෙයි රනිල් මැතිඳු කියපු එකක්. ඒ නිසා බොරු වෙන්න බෑ
ඉලෝන් මස්ක්ට නම් බැන්නෙ නෑ කියල කිව්වනෙ.අනිත් දෙන්නා ගැන දරන අදහසේ වෙනසක් නෑ කියල තිබුනා. පොරට ඒකට හේතු ඇති. උඹත් ඔය මිනිස්සු එක්ක එකට අඩිය ගහනව වගේ ටෝක් කරාට උඹත් දන්නෙ තැන් තැන් වලින් දැනගත්ත දේවල්නෙ.අඩු ගානෙ දුර ඉඳන් වත් දැකලවත් නෑනෙ.ඒ නිසා නිකම් උන්ගෙ හැමදේම දන්නව වගේ ටෝක්ස් ඉෂූ කරන්න එපා