Sorry Elon Musk-NPP

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කැට තියල කියන්නෙ :no:



    ඊට අන්ත වෙයි..
    මම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...

    ඒත් ඇට්ටකුණා උන ජෙප්පෝ එක්ක කොරන්න බැරි වෙයි...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,994
    1
    57,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    shower GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    මම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...

    ඒත් ඇට්ටකුණා උන ජෙප්පෝ එක්ක කොරන්න බැරි වෙයි...

    don't love persons, love systems, methods,

    loving persons is the reason why we are in this mess
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේක බලනකොට පුක නිකන් තද වෙලා වගේ. මට හිතෙන්නෙ පුක හිනාව තද කරගෙන ඉන්නෙ.
     
    • Haha
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,049
    1
    59,115
    113
    Mother Earth
    images

    මේ හුත්තලා රට හදන හැටි නෙමෙයි කියන්නෙ. කොහෙවත් ඉන්න එලොන් මස්ක්ට චරිතා ප්‍රධාන ලියන එක. අනේ කැරි ජෙප්පො ටික.
     

    Sen-lu

    Well-known member
  • ලොල් දැන් ඔහොම නෙවේ පුප පොල්ගහගෙන කීවත් වැඩක් නෑ. මෝඩ උට්ටලාගෙ ආර්ථික සමාජ දැක්ම රෙද්ද පල්ලෙ බේරිලා ඉවරයි.

    අඩුගානෙ ගෝඨාභය නරියගෙ නිල්ගාල ඌව රජකරනකම් වත් බයි පුත්තරයො සද්ද නැතුව හිටිය. ජෙප්පො අනුරයා නිල්ගාගෙන ගෙයින් එලියට බහින්නත් කලින් ඌට වතුර ගහනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අපිට රනිල් මහත්තයගෙ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පොටක් පාදගන්න බැරුවයි හිටියෙ. දැන් නම් ඉතින් අම්මෝ බන්. සතුටේ බෑ. හඳුනව අඩි 60ක් යට දැම්මත් ඔය කරුමෙන් නම් බේරෙනව බොරු.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,243
    113
    Behind u :p
    එක පැත්තකින් ආර්තික ඝාතකයෙක් තමයි, මූ කොයින් පම්ප් කරපුව,

    හදුන ඉතින් ඕව දන්නෙ නෑ නෙ 😁🤣
     
    • Like
    Reactions: incest_cult

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,482
    5,876
    113
    Jeppan ge Arthika kamitu samajika.. mey modayo koheda harsha la ekka arthike katha karanne .
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,468
    113
    කොලොම්තොට
    එක ඡන්දයක් කැඩෙන්නේ නැහැ 🤣
    ලංකාවේ 90 % එලොන්ව දන්නෙත් නැහැ...
    හදුනා ලාල් ඡන්දෙ කැඩුවේ නැහැ ඡන්ද එකතුකරා....
    විශේෂයෙන් ලාල් ,ඡන්දේ ලංවෙලා ලාල් කියපුවගේ අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්
    ( මාලිමාව අනුගමනය කරන්නේ පොහොට්ටුවේ ප්ලෑන් එක )
    මාලිමාව කවුරුත් තරහ කරගන්නේ නැතුව යන්න යන්න බලන්නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    අපිට රනිල් මහත්තයගෙ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පොටක් පාදගන්න බැරුවයි හිටියෙ. දැන් නම් ඉතින් අම්මෝ බන්. සතුටේ බෑ. හඳුනව අඩි 60ක් යට දැම්මත් ඔය කරුමෙන් නම් බේරෙනව බොරු.
    :rofl:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,934
    14,322
    113
    වැලිවේරිය
    එක ඡන්දයක් කැඩෙන්නේ නැහැ 🤣
    ලංකාවේ 90 % එලොන්ව දන්නෙත් නැහැ...
    හදුනා ලාල් ඡන්දෙ කැඩුවේ නැහැ ඡන්ද එකතුකරා....
    විශේෂයෙන් ලාල් ,ඡන්දේ ලංවෙලා ලාල් කියපුවගේ අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්
    ( මාලිමාව අනුගමනය කරන්නේ පොහොට්ටුවේ ප්ලෑන් එක )
    මාලිමාව කවුරුත් තරහ කරගන්නේ නැතුව යන්න යන්න බලන්නේ
    mata lal kiyapu eka awlkma na eke smpurna eka ahuwahama uu ehema ekak kiyanne na...lal oya inna Rnilata,harshalath wadiya liberal..habai handun kiwwe eka hena gon part
     
    • Like
    Reactions: Hapuwa