hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
131001.jpg


සැපතෙයි.... විපතෙයි.... නොතැවෙයි.... නොසැලෙයි....
අටලෝ දම හුරු හෙලයා.... ! ! !
11.gif


අනිවා ස‍හෝදර ව‍රුනි...........
අපි හරිම විනීත ජාතියක්.............
ඒක අපි ‍ලෝ‍කෙටම ඔප්පු කරල ‍පෙන්නුවා...........
 

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    ඔන්න ඕකයි උනේ 2003 දී,,,,,maxxa පොස්ට් කොල්ලා,,,,,,,,,,අපි හැමදාම උබලත් එක්කයි කොල්ලනේ,,,ජය වේවා ශ්‍රී ලංකා!
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    Great play guys. Thank you million times for keeping Sri Lankan mark in the international arena.

    Budu Saranaiiiiiiiiiiiiiiiiiiiiiii
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අනිවා ස‍හෝදර ව‍රුනි...........
    අපි හරිම විනීත ජාතියක්.............
    ඒක අපි ‍ලෝ‍කෙටම ඔප්පු කරල ‍පෙන්නුවා...........
    එකනම් ඇත්ත මචන්.... ඉන්දියන් උන් මහා සක්කිලි පටෙල් කියන එකා මහෙලට බැන්නා 4ක් යද්දි අපෙ කවුරුත් උන් 4 එවා ගාහනකොට මොකුත් කිව්වෙ නැ එක මැච් එකකවත් New Zealand මැච් එකෙත් ඔකම උනා.එකෙත් සක්කිලි 2,3න් දෙනෙක්ම හිටියා.මම මෙ highlight බලලා මෙ ටික දැක්කෙ..:(:(:(:(:(:(:(
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    එකනම් ඇත්ත මචන්.... ඉන්දියන් උන් මහා සක්කිලි පටෙල් කියන එකා මහෙලට බැන්නා 4ක් යද්දි අපෙ කවුරුත් උන් 4 එවා ගාහනකොට මොකුත් කිව්වෙ නැ එක මැච් එකකවත් New Zealand මැච් එකෙත් ඔකම උනා.එකෙත් සක්කිලි 2,3න් දෙනෙක්ම හිටියා.මම මෙ highlight බලලා මෙ ටික දැක්කෙ..:(:(:(:(:(:(:(

    උන් කරපු දේවල් වල ප‍්‍රථීඵල උන්ට ලැබෙයි.. උන්ට පිණ නෑ අපේ වගේ රටක ඉපදෙන්න..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි ඔබ සමගයි....
    ඔවුන් දිනුවා තමයි.....
    ඒත් ඒ කුසලානයේ අසමසම හිමි කරුවා
    ඔබම බව මගේ හිතෙන් අයින් කරන්නම බෑ.
    මුළු තරගාවලිය පුරාම ලංකා අභිමානය රැව් දුන්නා.
    ලක් ජනතාවගෙන් එකෙක් දෙන්නෙක් ඇරෙන්න
    සිඟිත්තාගෙ සිට මහල්ලා දක්වා ඔබ සමග සිටියා....
    ඒ ඔබ උරුම කරගත් අභිමානයයි.
    ඒ ඔබේ කුසලානයයි.
    එවන් කුසලානයක් දෝනි ලාට කිසි දිනක
    පරාජයකින් පසු හිමි නොවනු ඇත.
    ඔබ ඇතුළු කණ්ඩායම දැරූ වෙහෙසට ස්තුතියි!!!
    :yes::yes::yes::love::love::love::yes::yes::yes: