Sound Setup Help...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා sound setup එකක් හදාගන්න ආසාවක් තියෙනවා. මට ඕනෙ DJ එකකට, ත්‍රී පීස් එකකට සෙට් වෙන විදියෙ setup එකක් හදා ගන්න. ලොකු budget එකකට යන්න නම් බෑ. setup එකේ වැඩේ ගොඩ දාගන්න කට්ටියගෙන් support එක ඕනෙ. බඩු ගන්න හොඳ තැනුයි, ඒවායේ විස්තරයි, යන වියදමයි කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    DJ Party
    Here’s a PA system for DJ events.

    A DJ mixer, a playback device (such as an iPod), and two MC microphones will be used at this event. A 10-channel analog mixer MG10XU, DXR12 powered speakers and DXS15 subwoofers will be used with the PA system.
     
    hmmm