Sour Orange බීලා තියෙනවද

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඇබුල් දොඩම් බීලා තියෙනවද

    ඔයගොල්ලො සුවර් එකට බීලා ඇති
    හැබයි වීඩියො එකක් දැකලා නැනේ

    ඔන්න ඉතින් බලලා ශෙයාර් පාරක් දාලා,
    සබ්ස්ක්‍රයිබ් කරලා, බම්ප් එකක් දාලම යන්නකො


     
    Last edited:

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    සොහොන;23249341 said:
    Oi ඇබුල් දොඩම් kiyala thred danawa sour kiyuwahama man hituwe aluth araku jatiyak kiyala

    hari ban name change ekak damma, thaama change une naha :yes:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහා නම් බීලා තියෙනවා.
    හැබැයි ඒවට ගන්නෙ මාළු අයිස් කියලා කියනවා.. 😕
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහා නම් බීලා තියෙනවා.
    හැබැයි ඒවට ගන්නෙ මාළු අයිස් කියලා කියනවා.. 😕

    Apoo kotuewe nam charter ban, wena kohe hari beepan