South Africa අවාසනාව

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මුන් නම් සිරාම අන්ලකී ටීම් එකක් නේද? රැන්කින් වල 03ට හිටියේ. හොඳ ෆෝම් එකේ හිටියනේ ටීම් එක. වර්ඩ් කප් පටන් ගත්තා විතරයි කොනක ඉඳන් කනවා. අපි ගැන නම් හිත හදා ගන්න පුළුවන් වලේ මයි හිටියේ කියලා.

    මුංගේ ෆැන්ලට මරන් කන්න හිතෙනවා ඇති නේද? මුන් පට්ට අවුලෙන් මේ ටූනර්මන්ට් එක ගහන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    මන් එක තැනක කිව්වා වගෙ මෙව්වා සාමාන්‍ය දෙවල් බන්. කාලයක් බළු වෙච්ච උන් තැන් පොරවල් වෙලා, කාලයක් පොර වෙච්ච උන් දැන් බළු වෙලා.
    1 වෙනි 2 වෙනි වර්ල්ඩ් කප් දිනාපු 3 වෙනි වර්ල්ඩ් කප් රනර්ස් අප් ආපු වෙස්ට් ඉන්ඩීස් ලාට මොකද උනෙ පස්සෙ ?
    දැනුත් උන් එච්චර නැහැ නෙ ?
    සිම්බාබ්වෙ ටීම් එකත් කාලයක් හිටියා හෙන පොරවල් වෙලා පස්සෙ මොකද උනෙ ?
    මට මතකයි 2002 වර්ල්ඩ් කප් එකෙ කෙන්ය ටීම් එකත් සෙමි ෆයිනල් ආවා මතක ඇති ? එත් කො උන් දැන් ?

    කබ්බො වගෙ හිටිය බංගලි දැන් හතරවටෙටම නෙලනවා .
    ඕක තමා බන් ක්‍රීඩාව .
    හැමදාම නත්තල් නැහැ.

    ඔය ක්‍රිකට් රැකෙනවා එක දෙයක් කළොත්.
    ඔය ඉන්දියන් ප්‍රීමියර් ලීග් හුත්ත නතර කරොත්.
    උන් කරන්නෙ උන්ගෙ එවුන්ව හදවනවා අනික් රටවල් වල උන් ගෙන්නලා.

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ranking wala 3rd unata current form eka anuwa 6,7 wage hitiye world cup enakota, anika unta Steyn wath nathi una...

    Decock , duplesis arunama reliable batsman kenek na..

    Wena world cup wala nam south Africa choke una thamai, eth me para un durwalai anith team ekka baladdi..

    South Africa is overrated team.