මචංලා මට South Australia Visa හම්බ උනා ... ලබන පෙබරවාරි විතර යන්න හිතාගෙන ඉන්නේ . ඒ පැත්ත ගැන දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් ...
Congratz......mokadda catgry eka
Skilled or student
Congratz mcn mkada visa 190 da 189 da.Document kare kawda
සව්ත් ඕස්ට්‍රේලියාව කියල රටක් නෑ බූරුවො. ඕස්ට්‍රේලියාව. මොකක්ද සව්ත් ඕස්ට්‍රේලියාව කියන්නෙ ? හරියට ලංකාවෙ දකුන වගේද ? ජබුක්.
උබේ හිත රිදෙන එක සාධාරණයි ...... ආයේ මම මොකුත් post කරනකොට උබ වගේ 3rd class පොරකටත් තේරෙන විදිහට දාන්නම් ................