අවිස්සාවේල්ල ටවුන් එකේ උඩින් යන බයිපාස් පාරට එන්න. එතන කොට්ටම්බා ගහ යට හෝල්ට් එකට යන්න (කාගෙන් හරි අහන්න පෙන්නාවි)
එතන දුර ඉදන් එන බස් නවත්තනවා.
එතනින් දුර ඉදන් එන 122 එකක හෝ 99 එකක නගින්න (99 අලුත් පාර බදුල්ල, 122 රත්නපුර, 122 ඇබිලිපිටිය, 122 රක්වාන etc)
ටවුන් හෝල් ටිකට් ගන්න,
ගොඩක් දුර ඉදන් එන 122 බස් ජාතික රෝහල ලගින් යන්නේ, කොන්දොස්තර ගෙන් අහලා සෙට් වෙන ලගම තැනින් බහින්න.
*** අවිස්සාවේල්ල ටවුන් එකේ හෝල්ට් එකේ දුර ඉදන් එන බස් එනකල් ඉන්න එපා.. ප්රධාන හෝල්ට් දාන්නේ නෑ දුර ඉදන් එන ඒවා
------ Post added on Sep 23, 2026 at 9:46 AM