හදසියක් Bus Root එක කියනවද ?

BODHIEE

Active member
  • Nov 23, 2023
    175
    219
    43
    අවිස්සාවේල්ල ටවුන් එකේ උඩින් යන බයිපාස් පාරට එන්න. එතන කොට්ටම්බා ගහ යට හෝල්ට් එකට යන්න (කාගෙන් හරි අහන්න පෙන්නාවි)
    එතන දුර ඉදන් එන බස් නවත්තනවා.
    එතනින් දුර ඉදන් එන 122 එකක හෝ 99 එකක නගින්න (99 අලුත් පාර බදුල්ල, 122 රත්නපුර, 122 ඇබිලිපිටිය, 122 රක්වාන etc)
    ටවුන් හෝල් ටිකට් ගන්න,
    ගොඩක් දුර ඉදන් එන 122 බස් ජාතික රෝහල ලගින් යන්නේ, කොන්දොස්තර ගෙන් අහලා සෙට් වෙන ලගම තැනින් බහින්න.

    *** අවිස්සාවේල්ල ටවුන් එකේ හෝල්ට් එකේ දුර ඉදන් එන බස් එනකල් ඉන්න එපා.. ප්‍රධාන හෝල්ට් දාන්නේ නෑ දුර ඉදන් එන ඒවා
    ------ Post added on Sep 23, 2026 at 9:46 AM
    ඒක හොදයි , එතනින් නගින එක. 99 බදුල්ලත් පැය බාගෙකට වත් එකක් සෙට් වෙනවා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,076
    1,492
    113
    දුර ඉදන් එන බස් එකක නැගලා ඇවිල්ලා ඒ බස් එක රෝහල පැත්තෙන් යන්නේ නෑ කිව්වොත් ලයනල් වෙන්ට් එක ලග බස්සන්න කියන්න, එතනින් 120 පිටකොටුව එකක නගින්න, රෝහල ලග බහින්න පුළුවන්. තව විනාඩි 5 ක් පරක්කු වෙයි ඕන නම්.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    අවිස්සාවේල්ල ටවුන් එකේ උඩින් යන බයිපාස් පාරට එන්න. එතන කොට්ටම්බා ගහ යට හෝල්ට් එකට යන්න (කාගෙන් හරි අහන්න පෙන්නාවි)
    එතන දුර ඉදන් එන බස් නවත්තනවා.
    එතනින් දුර ඉදන් එන 122 එකක හෝ 99 එකක නගින්න (99 අලුත් පාර බදුල්ල, 122 රත්නපුර, 122 ඇබිලිපිටිය, 122 රක්වාන etc)
    ටවුන් හෝල් ටිකට් ගන්න,
    ගොඩක් දුර ඉදන් එන 122 බස් ජාතික රෝහල ලගින් යන්නේ, කොන්දොස්තර ගෙන් අහලා සෙට් වෙන ලගම තැනින් බහින්න.

    *** අවිස්සාවේල්ල ටවුන් එකේ හෝල්ට් එකේ දුර ඉදන් එන බස් එනකල් ඉන්න එපා.. ප්‍රධාන හෝල්ට් දාන්නේ නෑ දුර ඉදන් එන ඒවා
    ------ Post added on Sep 23, 2026 at 9:46 AM
    මේක කියන්න අමතක උනා මට. කෑගල්ල පැත්තට යන ඒව කමා පහළින් යන්නෙ :yes:

    දුර ඉදන් එන බස් එකක නැගලා ඇවිල්ලා ඒ බස් එක රෝහල පැත්තෙන් යන්නේ නෑ කිව්වොත් ලයනල් වෙන්ට් එක ලග බස්සන්න කියන්න, එතනින් 120 පිටකොටුව එකක නගින්න, රෝහල ලග බහින්න පුළුවන්. තව විනාඩි 5 ක් පරක්කු වෙයි ඕන නම්.
    දුර බස් වෙන කොහෙන්ද යන්නෙ? කෙලින්ම මරදාන පාරෙන්නෙ යන්නෙ ටවුන්හෝල් දාල...
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,076
    1,492
    113
    මේක කියන්න අමතක උනා මට. කෑගල්ල පැත්තට යන ඒව කමා පහළින් යන්නෙ :yes:

    දුර බස් වෙන කොහෙන්ද යන්නෙ? කෙලින්ම මරදාන පාරෙන්නෙ යන්නෙ ටවුන්හෝල් දාල...
    ඔව් එහෙන් තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒ පැත්ත ට්‍රැෆික් වෙලාවට අනිත් පැත්තෙන් යන අවස්ථා තියෙනවා. ඒකයි කෝකටත් කොන්දොස්තරගෙන් අහන්න කිව්වේ.
    දුර යන බස් වල අනිත් පැත්තට ගන්න තියෙන ටර්න් එකේ ටයිම් ලං වෙනකොට ආච්චි වැහෙනවා ඩ්‍රයිවර්ට :ROFLMAO:
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    ඔව් එහෙන් තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒ පැත්ත ට්‍රැෆික් වෙලාවට අනිත් පැත්තෙන් යන අවස්ථා තියෙනවා. ඒකයි කෝකටත් කොන්දොස්තරගෙන් අහන්න කිව්වේ.
    දුර යන බස් වල අනිත් පැත්තට ගන්න තියෙන ටර්න් එකේ ටයිම් ලං වෙනකොට ආච්චි වැහෙනවා ඩ්‍රයිවර්ට :ROFLMAO:
    අනික් පැත්තෙන් කියන්නෙ ග්ලාස් හවුස් පැත්තෙන්ද? හපෝ නෙළුම් පොකුණ පැත්තෙ ට්‍රැෆික් නම් අරහෙ ඊට අන්තයි...
    මට සෙට් වෙලා තියෙන්නෙ... ගොඩක්ම හම්බන්තොට එක. ඒකෙ රූට් එකද මන්ද. ඒක ටවුන්හෝලවලින් මරදාන පාරට දාල ආයි දානව darley පාරට. එතනින් ගාමිණී හෝල් ලේක්හවුස් හරහා cbs
     
    • Sad
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,076
    1,492
    113
    Mokakda bn parana para kiyanne?
    පරණ පාර (03) - පිටකොටුව - ඔරුගොඩවත්ත - කඩුවෙල - හංවැල්ල - කලුඅග්ගල
    අලුත් පාර (122) - පිටකොටුව - නුගේගොඩ - හෝමාගම - ගොඩගම - පහත්ගම - කලුඅග්ගල
     
    • Love
    Reactions: olu bakka