Ada idan ithin starlet eka aranuth iwarai
Danatama 5k wath wadi karala athi
Eka nam wei. Eath dan oawa ganne na kauruth
උබ කොච්චර distance එකක් තියන්ද highway drive කරන්නේ?lankawe highway wala reta drive karanawa kiyanne puduma risk ekak. risk eka thiyenne himin yana kalakanningen. godak welawata api 80-100kmph athara enakota ekaparamata issaraha yana un slow wenawa. den kiyai distance maintain karanam hari ne kiyala. but eka paratama slow karama ena speed ekath ekka harima amarui stop karaganna.
Max speed eka wagema minimum speed limit ekak demma nam hodai.
ඔක්කොමත් හාරි පට්ටම සීන් එක කියන්නෙ අනූ ගනන් වල ගහපු ස්ටාර්ලට් එකේ එයාර් බෑග් දෙකම වැඩ කරල.
ඉස්සර හෙන ආසාවෙන් ගන්න හිටපු වාහනයක්, බොරු ගණන් හින්ද එපාම වෙලා ගියා.






