මරුසිරා;24738565 said:පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක
අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්
හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි![]()

tawa wadi kalayak ne highway ekath block wenawa. ලංකාවේ අනික් පැතිවලටත් හයිවේ එක හදල පස්සේ බැරිය පේලි ගාන වැඩිකරන්න. දැනට දෙක හොඳටම ඇති බොරු වියදමක් නැත්තන්මරුසිරා;24738565 said:පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක
අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්
හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි![]()
ලංකාවේ අනික් පැතිවලටත් හයිවේ එක හදල පස්සේ බැරිය පේලි ගාන වැඩිකරන්න. දැනට දෙක හොඳටම ඇති බොරු වියදමක් නැත්තන්

ඒක නෙවෙයි අවුල 90 ගණන් වල හදන්න තිබ්බ ඒවානේ දැන් හදන්නේ. ඔය මහින්දට හුරේ දාන උන් තමයි ඒ කාලේ චන්ද්‍රිකාට කඩේ ගිහින් රට අවුරුදු 20ක් ආපස්සට යැව්වේ. මහින්ද ඇවිල්ල පේමන්ට් වල ගල් ඇල්ලුවත් එකත් මහා ලොකු දෙයක් උනේ ඒක හින්ද.
මහින්දට නෙවෙයි බැන්නේ නිදහස් පක්ෂේ පාක්ෂිකයන්ට

මචන් දක්ශින අධිවේගෙට ලේන් 6ක් එනව. චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන් ඒවට අවශ්‍ය සියලුම ඉඩම් අරගෙන ඉවරයි. ඒකයි දක්ශින අධිවේගෙ මාර්ගය දෙපස ලොකු ඉඩක් තියෙන්නෙ.. ඕක ඊලග පේස් එකේදි තමයි හදන්න නියමිතව තියෙන්නෙ. ඒක කවද වෙයිද දන්නෙ නෑ.මරුසිරා;24738565 said:අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්
හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි![]()

1.සිරස්ව (“ඔව්” කියන්න )
2.තිරස්ව (“නෑ” කියන්න )
3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
මරුසිරා;24738565 said:පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක
අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්
හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි![]()
මරුසිරා;24739163 said:චන්ද්‍රිකා දින්නේ නැත්නම් රනිල තමයි එන්නේ එහෙනම් අදවෙනකොට ඉලන් රාජ්‍යයයි තව රටවල් දෙකතුනකුයි තමයි තියෙන්නේ ලංකාවක් නැ .බෝම්බෙන් පස්සේ චන්ද්‍රිකා අවුල් ගියාට මිනීමරු ප්ර්මදසගේ මැරකම් ඉදිරියට ගෙනියන්න හිටිය රනිල පරද්දවපු එක ලොකු දෙයක් .
චන්ද්‍රිකා තටමල හරි ලංකාවේ ගොඩක් යන්න බැරිම තත්වේ තිබ්බ පාරවල් කාපත කළා .නැත්නම් ඒකාලේ පාරවල් වල වලවල් පිරවන එක විතරයි කලේ එක වැස්සෙන් වලවල් ඩබල්
මිනීමරන එක ඇරුනම උදාගම් හදල හදපු කුඩාරම් ගෙවල් වල වියදමට වඩා උත්සවේ මන්දපෙටය්යි රතු පලස දාන්න පිඩලි අල්ලනවටයි වියදම් කළා .ඔන්න ඕකයි ඒකාලේ උබ හිතන්හිටිය මහාලොකු unp සන්වර්දනේ![]()

මචන් දක්ශින අධිවේගෙට ලේන් 6ක් එනව. චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන් ඒවට අවශ්‍ය සියලුම ඉඩම් අරගෙන ඉවරයි. ඒකයි දක්ශින අධිවේගෙ මාර්ගය දෙපස ලොකු ඉඩක් තියෙන්නෙ.. ඕක ඊලග පේස් එකේදි තමයි හදන්න නියමිතව තියෙන්නෙ. ඒක කවද වෙයිද දන්නෙ නෑ.
අනික ඔසීවලත් ඔච්චර රට ලොකුවෙලත් බහුතරයක් හයිවේවල ස්පීඩ් ලිමිට් එක 100ය. 130ට ටිකයි තියෙන්නෙ. ඒ නිසා 100 ඇක්සෙප්ටබල්.