Southern Expy <3

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අවුරුදු දවසෙයි ඊට පස්සෙ ගෙදර එද්දියි ගත්තු වීඩියෝ දෙකක් එකතු කරල ගැහුවෙ :P
    අන්තිම හරියෙ තියෙන්නෙ අවුරුදු දවසෙ වීඩියෝ එක ;) :rolleyes:

    Video shake is due to the 300mm lens and the DSLR lacking steady shot functions - causing a large angle deviation shake when shooting from the backseat.

     
    • Like
    Reactions: gosmart and yosh371

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    uba kochchara speed giyath ara montero eka widda nam.. ubata allana wenne uge ata deka thamayi :lol:
    :P
    අපෝ මදි මදි..... :P
    :P :rolleyes:
    ela ela... drive safe bro
    aniwa machan... Thanks :D
    Thanks :D
    පොඩ්ඩා1;14964910 said:
    Thanks :D
    Thanks :D
    Thanks :D
    fatta machan
    Thanks :D
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    madi madi :lol:
    are-you-fucking-kidding-me-rage-face-meme-template-blank.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    පට්ට :love: ඉස්සරහ එකත් ඒ වෙගෙන්ම යනව නෙ අම්බෝ බන් ඌ 3න් පාරක් විතර break කලානෙ නෙ :shocked: ඔච්චර වේගෙන් යනකොට ඔහොම drafting යන්න එපා බන්.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෙ හයි වෙ එකේ තත්වෙ ඔය වීඩියො එකෙන්ම තේරෙනව.... පේනවනෙ කොච්චර හෙල්ලෙනවද කියල... ඔකෙ වාහනේ සුක්කානම අතඇරල යන්නනම් හොද නැහැ... අත්දැකීමෙන් කියන්නෙ... පාරෙ යද්දි පොඩි පොඩි බම්ප් ගොඩක් තියනව....

    ආසියාවේ ආශ්චර්යයනෙ...