Southern Expy <3

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අපෙ හයි වෙ එකේ තත්වෙ ඔය වීඩියො එකෙන්ම තේරෙනව.... පේනවනෙ කොච්චර හෙල්ලෙනවද කියල... ඔකෙ වාහනේ සුක්කානම අතඇරල යන්නනම් හොද නැහැ... අත්දැකීමෙන් කියන්නෙ... පාරෙ යද්දි පොඩි පොඩි බම්ප් ගොඩක් තියනව....

    ආසියාවේ ආශ්චර්යයනෙ...
    පාරෙ අවුලත් තියෙනව... හැබයි වැඩියෙන් හෙල්ලෙන්නෙ රෙකෝඩ් කරේ පිටිපස්සෙ ඉදන් සීට් බෙල්ට් දාන් එක නිසා 300lens එක දාන්න උනා, ඉතින් අතින් පොඩ්ඩක් හෙල්ලුනත් අති අගලක් හෙල්ලෙනව :baffled: :sorry:
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    යකෝ ඔය අවුරුද්ද දවසේ නේද? Highway එකේ traffic. මම ඔය ඉස්සරහ බස් එකේ යකො හිටියේ...
    :D :D :D :D

    පරිස්සමින් පලයන් මචන්....
    :) :)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    යකෝ ඔය අවුරුද්ද දවසේ නේද? Highway එකේ traffic. මම ඔය ඉස්සරහ බස් එකේ යකො හිටියේ...
    :D :D :D :D

    පරිස්සමින් පලයන් මචන්....
    :) :)
    එල මචන්, අන්තිම ටික අවුරුදු දවසෙ බන් :yes: