RidilaKalu ketha sinhalayo. Malata apita moko. kawada hariyannada?
Ekane api car ganne nette
Un car aran apita hota pennanawa, den balahan.
Api Sinhasanaye, un Kanatte. Edda??

Kalu ketha sinhalayo. Malata apita moko. kawada hariyannada?
Ekane api car ganne nette
Un car aran apita hota pennanawa, den balahan.
Api Sinhasanaye, un Kanatte. Edda??

මම මේ අයව පෞද්ගලිකව දන්නවා.. මම මේ අවමගුලටත් ගියා.. මේකේ තනිකරම වැරැද්ද පදවපු කෙනාගේ.. දැනගන්න තියෙන විදියට එයාට නින්ද ගිහිල්ලා.. මේ මැරිච්ච ගෑනු ලමයා බැඳලා හරියටම මාස 2යි.. එයාගේ සැමියා තවම ICU එකේ.. මැරුන අනිත් කෙනා අර ගෑනු ලමයාගේ අයියා.. එයා මාතර ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙක්.. ඒක ඔප්පු උනා අවමගුලට ආපු ළමයින්ගෙන්.. මේ ගුරුවරයාට තවත් ගුරුවරයෙක්ගෙන් මරණ තර්ජන තිබුනා කියලා පංති වලදි කියලා තිබුනලු.. එයා මොනවා හරි හූනියමක් කරලා කියලත් කියනවා.. මොකද මාතර ඕවට ප්‍රසිද්දයිනේ.. ඒ මැරුන ගුරුවරයාගේ මොලේ කුඩුවෙලා ගිහින් තියෙන එකෙන් ඒක එහෙමද කියලත් හිතෙනවා.. එදා ගමන තුන් පාරකට වඩා බාධා වෙලා ඇවිල්ලා තියෙන්නේ.. මොනා උනත් ගමනක් යද්දි බාධා උනාම ටිකක් ඉඳලා හරි යන එක ඇඟට ගුනයි..
ඔබ දෙදෙනාට නිවන් සුව අත් වේවා සහ මතු ආත්ම වල මෙවන් අකල් මරණ වලට පත් නොවේවායි පතනවා!
වරක් එක් මාධ්‍යවේදියෙකු බස් රථයේ පාපුවරුවකින් වැටුණු කාන්තාවක රෝහලට ගෙන යාමට කිසි කෙනෙකු ඉදිරිපත් නොවූ නිසා ඇයට පිහිට විය.
මෙම කාන්තාව රෝහලේදී මියගිය අතර අදාළ නඩුවට 27 වතාවක් සාක්ෂි දීම සඳහා එම මාධ්‍යවේදියා කැඳවනු ලැබිණි. පසුව අධිකරණය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ගත් ඔහු තමාට සිදුවූ දේ කියා නැවත කිසිදිනක කිසි කෙනෙකුට උදව් නොකරන බව ප්‍රකාශ කළේය.
මේ මිනිස්සුන්ටම විතරක් දොස් කියන්න බෑ...

අනේ හුකේ හූනියම්. කොහෙද බන් ඔය කියන ගුරාලා ඉන්නේ මාතරද.. පුළුවන් නම් තැනක් කියපන් හරියට ඉන්න. ඔක්කොම ඉන්නේ හොර වල් වේ-ගෙ පුතාලා. කරපු හුනියමක් නැහැ. ඇල්ටෝ එකක් කව්ද බන් 140 එහා යන්නේ එක්කෝ මොලේ හොද නැති එකෙක් වෙන්න ඕන.
alto overlap test india කරපු ඒවා හරියට කරලා නැහැ කියලා american case එකක් ඇදලා තිබ්බා. එහෙව් ජරාව ලංකාවට ගෙනාවා. ඇයි මෙච්චර micro ලන්කන් company තියෙද්දී මුන්ට ලංකාවේ හරියට වාහනයක් හදන්න බැරි.
GM company එකේ left hand right hand කරන asia වල එකම company එක තියන්නේ ලංකාවේ. කොහොම වැඩ්ඩොඩ ඉන්නේ. එහෙව් ලංකාවේ හරියට වාහනයක් හදන්න බැහැ නේ.
නොදකින්

machan me pics wela pena widihata dulip sir ta sihiya thibila thiynawa ne, accident eken passe, eya ne ara polawe wadi wela inne?
seeya athule , nangi watila innawa , kollo dennek wadi wela innawa polawe.
RIP
වරක් එක් මාධ්‍යවේදියෙකු බස් රථයේ පාපුවරුවකින් වැටුණු කාන්තාවක රෝහලට ගෙන යාමට කිසි කෙනෙකු ඉදිරිපත් නොවූ නිසා ඇයට පිහිට විය.
මෙම කාන්තාව රෝහලේදී මියගිය අතර අදාළ නඩුවට 27 වතාවක් සාක්ෂි දීම සඳහා එම මාධ්‍යවේදියා කැඳවනු ලැබිණි. පසුව අධිකරණය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ගත් ඔහු තමාට සිදුවූ දේ කියා නැවත කිසිදිනක කිසි කෙනෙකුට උදව් නොකරන බව ප්‍රකාශ කළේය.
මේ මිනිස්සුන්ටම විතරක් දොස් කියන්න බෑ...

මම මේ අයව පෞද්ගලිකව දන්නවා.. මම මේ අවමගුලටත් ගියා.. මේකේ තනිකරම වැරැද්ද පදවපු කෙනාගේ.. දැනගන්න තියෙන විදියට එයාට නින්ද ගිහිල්ලා.. මේ මැරිච්ච ගෑනු ලමයා බැඳලා හරියටම මාස 2යි.. එයාගේ සැමියා තවම ICU එකේ.. මැරුන අනිත් කෙනා අර ගෑනු ලමයාගේ අයියා.. එයා මාතර ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙක්.. ඒක ඔප්පු උනා අවමගුලට ආපු ළමයින්ගෙන්.. මේ ගුරුවරයාට තවත් ගුරුවරයෙක්ගෙන් මරණ තර්ජන තිබුනා කියලා පංති වලදි කියලා තිබුනලු.. එයා මොනවා හරි හූනියමක් කරලා කියලත් කියනවා.. මොකද මාතර ඕවට ප්‍රසිද්දයිනේ.. ඒ මැරුන ගුරුවරයාගේ මොලේ කුඩුවෙලා ගිහින් තියෙන එකෙන් ඒක එහෙමද කියලත් හිතෙනවා.. එදා ගමන තුන් පාරකට වඩා බාධා වෙලා ඇවිල්ලා තියෙන්නේ.. මොනා උනත් ගමනක් යද්දි බාධා උනාම ටිකක් ඉඳලා හරි යන එක ඇඟට ගුනයි..
ඔබ දෙදෙනාට නිවන් සුව අත් වේවා සහ මතු ආත්ම වල මෙවන් අකල් මරණ වලට පත් නොවේවායි පතනවා!

dan kale amaruwe waticcha minihekta udaw karanawata wadiya lokui , phone eke vedio karala , mokak hari news nalikawakata wikunala salli hoyana eka, manussa kama ballata gihilla.
mewa walata minissunge duka wikunan kana, mochari passe duwana, rupawahini nalikaa waga kiyanna onne

මමත් ලඟකදි ඉඳලා මේ කතාව පිලිගන්නව. ශබ්ද තරන්ගවලින් වැඩ පෙන්නන උදවිය තාම ඉතුරුවෙලා ඉන්නව. හැබැයි බොහොම ටික දෙනයි, ඒ වගේම නොදන්න දේවල් නෑ කියලා ඒවට ගරහල පොරවෙන්න හදන එකත් සටයිල් එකක්.එහෙම දෙයක් එදා මලගෙදර දවසෙදි කතා උනා.. ඒකයි එහෙම කිව්වෙ.. අනික හොඳ වැඩකාරයෝ ඉන්නවා.. උන් ටීවී වල ඇඩ් දාලා, බෝඩ් ගහගෙන ඉන්නේ නැහැ.. උන්ව හොයාගන්නත් අමාරුයි.. ඒත් උඹට හිතාගන්නත් බැරි දේවල් කරන්න පුළුවන් උන් ඉන්නවා.. උන් Commercialize වෙලා නැහැ...

නැහැ මචං.. සර් තමයි ඇතුලේ ඉන්නේ.. පාරේ ඉඳගෙන ඉන්නේ ඩ්‍රයිවර්, නංගිගේ හස්බන්ඩ්.. දුලිප් අයියා එතනදිම නැති වෙලා තියෙන්නේ.. නංගි ICU එකට ගත්ත ගමන්ම නැතිවෙලා..