Southern Highway එකේ parissamin Drive Karapalla, balapan weccha wade

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    If u drive a maruti at 80 u hv already chosen to die no one can help u out. Its without any safety feature neither any handling feature for high speed. Tyres used without proper balancing. If u wanna drive fast there cars for it. Yes they r expensive thts coz ur life hv a value.if u cnt get those b within the limits ur one can afford. Its jzt like :DThere are many five star hotels bt u know ur limit:D

    As for the terms "Indian Alto" and "Safe driving", they don't even belong to the same universe. :rolleyes:

    It's sad to see that an Open University Lecturer didn't have the brains to think so.

     
    Last edited:

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    dan kale amaruwe waticcha minihekta udaw karanawata wadiya lokui , phone eke vedio karala , mokak hari news nalikawakata wikunala salli hoyana eka, manussa kama ballata gihilla.

    mewa walata minissunge duka wikunan kana, mochari passe duwana, rupawahini nalikaa waga kiyanna onne


    Rep +

    Oyage adahasa maath anumatha karanawa
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    machan photos remove karanawa nam hondhai. matath mail ekakin oke photo 5k 6k ma awa. elakiri ekata danna hadalath damme ne.
    marichcha ayage pawul walata hondha ne owa public karana eka.
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ammo macho, mamat accident ekak wela apa pita inne, weredda kage unath policiya karane damage una party ekata waasi wena widihata, eka podu neetiyak, beepu ekek awilla mage wahane heppuwa wrong side, eth mamai weradi kaaraya kiyala kiyanne, giya irida re 1200 a witara ambatale - peliyagoda road eke inna un danawa athi seen eka
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම මේ අයව පෞද්ගලිකව දන්නවා.. මම මේ අවමගුලටත් ගියා.. මේකේ තනිකරම වැරැද්ද පදවපු කෙනාගේ.. දැනගන්න තියෙන විදියට එයාට නින්ද ගිහිල්ලා.. මේ මැරිච්ච ගෑනු ලමයා බැඳලා හරියටම මාස 2යි.. එයාගේ සැමියා තවම ICU එකේ.. මැරුන අනිත් කෙනා අර ගෑනු ලමයාගේ අයියා.. එයා මාතර ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙක්.. ඒක ඔප්පු උනා අවමගුලට ආපු ළමයින්ගෙන්.. මේ ගුරුවරයාට තවත් ගුරුවරයෙක්ගෙන් මරණ තර්ජන තිබුනා කියලා පංති වලදි කියලා තිබුනලු.. එයා මොනවා හරි හූනියමක් කරලා කියලත් කියනවා.. මොකද මාතර ඕවට ප්‍රසිද්දයිනේ.. ඒ මැරුන ගුරුවරයාගේ මොලේ කුඩුවෙලා ගිහින් තියෙන එකෙන් ඒක එහෙමද කියලත් හිතෙනවා.. එදා ගමන තුන් පාරකට වඩා බාධා වෙලා ඇවිල්ලා තියෙන්නේ.. මොනා උනත් ගමනක් යද්දි බාධා උනාම ටිකක් ඉඳලා හරි යන එක ඇඟට ගුනයි..
    ඔබ දෙදෙනාට නිවන් සුව අත් වේවා සහ මතු ආත්ම වල මෙවන් අකල් මරණ වලට පත් නොවේවායි පතනවා!


    හදි හූනියම්.!@#$!#$:growl::growl::growl::growl:
    අවුරුදු 30 යුද්දේ තියෙද්දී ඕකුන් මොනවද දන්නේ නෑ කලේ.ඇරපන්කෝ අර කොටියගේ මුලු පවුලමටම පිල්ලි. ඕකුන්ගේ බොරු බං. කවුරු හරි ඩයල් එකක් කියනවනම් ඕවා වැඩ කියලා කියපංකෝ අර ජයලලිතටයි. අනිත් එකාටයි දවස් 7 මැරෙන්න මොකක් හරි කරන්න කියලා රට වෙනුවෙන්

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nOoB_SL

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    machan me pics wela pena widihata dulip sir ta sihiya thibila thiynawa ne, accident eken passe, eya ne ara polawe wadi wela inne?

    seeya athule , nangi watila innawa , kollo dennek wadi wela innawa polawe.

    RIP

    Mama me photos dakke neha. Dulip wa mama paudgalikawa dannawa. Derana TV vedio ekaka dakka Dulip ge body eka wahanen eliyata gannawa. ithama kanagatudayaka siddiyak. Raththaran watina bohoma ahinsaka manussayek. Thamange nangi wenuwen jiwithema kepa karapu ayya kenek. E dennatama nivan suwa pathanawa.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හදි හූනියම්.!@#$!#$:growl::growl::growl::growl:
    අවුරුදු 30 යුද්දේ තියෙද්දී ඕකුන් මොනවද දන්නේ නෑ කලේ.ඇරපන්කෝ අර කොටියගේ මුලු පවුලමටම පිල්ලි. ඕකුන්ගේ බොරු බං. කවුරු හරි ඩයල් එකක් කියනවනම් ඕවා වැඩ කියලා කියපංකෝ අර ජයලලිතටයි. අනිත් එකාටයි දවස් 7 මැරෙන්න මොකක් හරි කරන්න කියලා රට වෙනුවෙන්

    :lol::lol::lol::lol::lol:

    Sirawata bung.. හූනියම් වැඩ නම් යක්කු බන්දගෙන යුද්දෙ කොරන්න, රට හදන්න තිබ්බනෙ. කියහන්කො ඔය පිල්ලියක් දෙකක් යවන්න කියල මිනිස්සුන්ගෙ බදු සල්ලි නාස්ති කරන ලොක්කන්වත් බකබෑ වෙන්න.
    හැබැයි බාධා වෙද්දි මග අරින එක වෙනයි. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒක නිකං සත්තුන්ට ඉව වගේ දෙයක් වෙන්න ඇති.
    :nerd: