Spa ගියොත් ලෙඩක් හැදේවිද

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේකට හිනාවෙන්න එපා බං...මට 30 ක් වෙනවා බං මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැ බං මම කසාද බදින්නත් ආස නැ ඒ වුනාට දැන්නම් මට ගොඩක් සෙක්ස් හැගීම් එනවා මට හෙනම අමාරුයි ඒක හිත එකග කරගෙන වැඩක් කරගන්නත් නැ spa එකකට යන්න හිතෙනවා බං ඒත් ඕවට ගිහිල්ලා ලෙඩක්වත් හැදුනොත් මුලු ජීවිතේම ඉවරයි.......ඇත්තටම ඔය යන එකෙක් කියපංකො ඇත්තටම එහෙම ගියොත් ලෙඩ හැදෙයිද....හරි අමාරුයි බං ඉවසං ඉන්න හිනාවෙන්න ජෝක් එකට ගන්න එපා 🥹
    Hiv, syphillis, gonorhea
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ ඉන්න පොන්සියෝ කියන දේවල් අහන්න එපා බන්.
    ඕකට ගිහින් අතේ පාරක් ගහගත්තා කියල උබට ලෙඩ හැදෙන්නේ නෑ.
    ගහනවා නම් අනිවා කොන්ඩම් දාපන්.
     
    • Wow
    Reactions: dasun j

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකේ ඉන්න පොන්සියෝ කියන දේවල් අහන්න එපා බන්.
    ඕකට ගිහින් අතේ පාරක් ගහගත්තා කියල උබට ලෙඩ හැදෙන්නේ නෑ.
    ගහනවා නම් අනිවා කොන්ඩම් දාපන්.
    STD නැති ඒවා හොයාගන්නෙ කොහොමද?
     
    • Sad
    Reactions: dasun j

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    STD නැති ඒවා හොයාගන්නෙ කොහොමද?
    kellagen ahapan STD thiyanawada kiyala
    1713347484707.png
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    වෙලාව තමයි
    ඔව් බං. පට්ටම කලාතුරකින් ලැබෙන චාන්ස් එකක්. එකම අපරාදෙ අතේ තව කීයක්වත් වැඩිය තිබ්බෙ නෑ. තිබ්බ නම් සෙල්ලම් ඔක්කොම ටික දාල එන්නෙ එදා..
     
    • Like
    Reactions: supun_sg

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේකට හිනාවෙන්න එපා බං...මට 30 ක් වෙනවා බං මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැ බං මම කසාද බදින්නත් ආස නැ ඒ වුනාට දැන්නම් මට ගොඩක් සෙක්ස් හැගීම් එනවා මට හෙනම අමාරුයි ඒක හිත එකග කරගෙන වැඩක් කරගන්නත් නැ spa එකකට යන්න හිතෙනවා බං ඒත් ඕවට ගිහිල්ලා ලෙඩක්වත් හැදුනොත් මුලු ජීවිතේම ඉවරයි.......ඇත්තටම ඔය යන එකෙක් කියපංකො ඇත්තටම එහෙම ගියොත් ලෙඩ හැදෙයිද....හරි අමාරුයි බං ඉවසං ඉන්න හිනාවෙන්න ජෝක් එකට ගන්න එපා 🥹
    උබ පිස්සු උට්ටෙත් ! ස්පා යනවනම් උබ මෙලෝ රහක් නෑ, සෝෂල් වෙයන් පොඩ්ඩක්, gym පල, hobby එකක් කරපන්, ඇවිදපන් කෙල්ලො යාලුවෝ සෙට් කරගනින් සතියට 2 වත් අඩුම, එතනින් උබ ගැන අවදානෙ දෙන එකියක් හරි සෙට් වෙයි, ලව් නැතුව සෙක්ස් මෙලෝ රහන් නෑ බොල, උබ ලස්සන කැත අදාල නෑ උබට කැමති එකියක් හොයාගනින් මුලින්, සෙක්ස් කරපන් ඒකි එක්ක, ලෙඩ හදාගන් නැතුව
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    Thank you. :).

    ඔයා මෙ ගැන හොදට දන්නවනම් Thread එකක් Open කරන්න. හැමෝටම වටිනවා.
    නෑ මචං. google search කරල හොයාගත්තෙ.ඉන්දරේ දන්නව ඇති සමහරවිට. @IndrajithGamage
     
    • Like
    Reactions: Lionzzz

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Athe parak gahagaththata STD hadenne na ethng
    Lankawe health education nam anthimai, 30 years ekek me questions ahanwa nam
    Gihin 3000k withara deela athe paarak gahagena ena padui
    Eeeta wada hondai habai walak balala athe parak gahaganna eka
    Kellek talk karala rawattala hukala karagahaganna wenawata wada nam labai habai
     
    • Like
    Reactions: pdkuma