Hiv, syphillis, gonorheaමේකට හිනාවෙන්න එපා බං...මට 30 ක් වෙනවා බං මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැ බං මම කසාද බදින්නත් ආස නැ ඒ වුනාට දැන්නම් මට ගොඩක් සෙක්ස් හැගීම් එනවා මට හෙනම අමාරුයි ඒක හිත එකග කරගෙන වැඩක් කරගන්නත් නැ spa එකකට යන්න හිතෙනවා බං ඒත් ඕවට ගිහිල්ලා ලෙඩක්වත් හැදුනොත් මුලු ජීවිතේම ඉවරයි.......ඇත්තටම ඔය යන එකෙක් කියපංකො ඇත්තටම එහෙම ගියොත් ලෙඩ හැදෙයිද....හරි අමාරුයි බං ඉවසං ඉන්න හිනාවෙන්න ජෝක් එකට ගන්න එපා 🥹
STD නැති ඒවා හොයාගන්නෙ කොහොමද?මේකේ ඉන්න පොන්සියෝ කියන දේවල් අහන්න එපා බන්.
ඕකට ගිහින් අතේ පාරක් ගහගත්තා කියල උබට ලෙඩ හැදෙන්නේ නෑ.
ගහනවා නම් අනිවා කොන්ඩම් දාපන්.
kellagen ahapan STD thiyanawada kiyalaSTD නැති ඒවා හොයාගන්නෙ කොහොමද?
ඔව් බං. පට්ටම කලාතුරකින් ලැබෙන චාන්ස් එකක්. එකම අපරාදෙ අතේ තව කීයක්වත් වැඩිය තිබ්බෙ නෑ. තිබ්බ නම් සෙල්ලම් ඔක්කොම ටික දාල එන්නෙ එදා..වෙලාව තමයි
උබ පිස්සු උට්ටෙත් ! ස්පා යනවනම් උබ මෙලෝ රහක් නෑ, සෝෂල් වෙයන් පොඩ්ඩක්, gym පල, hobby එකක් කරපන්, ඇවිදපන් කෙල්ලො යාලුවෝ සෙට් කරගනින් සතියට 2 වත් අඩුම, එතනින් උබ ගැන අවදානෙ දෙන එකියක් හරි සෙට් වෙයි, ලව් නැතුව සෙක්ස් මෙලෝ රහන් නෑ බොල, උබ ලස්සන කැත අදාල නෑ උබට කැමති එකියක් හොයාගනින් මුලින්, සෙක්ස් කරපන් ඒකි එක්ක, ලෙඩ හදාගන් නැතුවමේකට හිනාවෙන්න එපා බං...මට 30 ක් වෙනවා බං මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැ බං මම කසාද බදින්නත් ආස නැ ඒ වුනාට දැන්නම් මට ගොඩක් සෙක්ස් හැගීම් එනවා මට හෙනම අමාරුයි ඒක හිත එකග කරගෙන වැඩක් කරගන්නත් නැ spa එකකට යන්න හිතෙනවා බං ඒත් ඕවට ගිහිල්ලා ලෙඩක්වත් හැදුනොත් මුලු ජීවිතේම ඉවරයි.......ඇත්තටම ඔය යන එකෙක් කියපංකො ඇත්තටම එහෙම ගියොත් ලෙඩ හැදෙයිද....හරි අමාරුයි බං ඉවසං ඉන්න හිනාවෙන්න ජෝක් එකට ගන්න එපා 🥹
Thank you.
. STD thibbath mokada.STD නැති ඒවා හොයාගන්නෙ කොහොමද?
නෑ මචං. google search කරල හොයාගත්තෙ.ඉන්දරේ දන්නව ඇති සමහරවිට. @IndrajithGamageThank you..
ඔයා මෙ ගැන හොදට දන්නවනම් Thread එකක් Open කරන්න. හැමෝටම වටිනවා.