Spa යන උං පරිස්සමෙං ඈ....

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය SPA නම් පලාතක යන්න එපා.
    මම දන්න එකෙකුට වෙච්ච සීන් එකක්. සීන් එක යන අතරේ එක පාරට කුඩ්ඩෙක් වගේ එකෙක් පැනලා කෙල්ලට ගහන්න හදලා ආයේ ගිහින්. පස්සේ අර කෙල්ල කියලා, කුඩ්ඩගේ ගෑනී SPA එකේ වැඩලු. මූ කැමති නැති නිසා ගෑනී ඉන්නවද බලන්න එනවලු ගහන්න. ඌ ඒකිට ගහන්න හදලා තියෙන්නේ ගෑනී කියලා හිතලා. hotels වල නම් අවුලක් නැතුව ඇති
     
    • Wow
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒ වෙලාවට ෆෝන් එක අරන් රෙකෝඩ් කරන්න ඕන
    ස්පා එකට ගියෙ ඇයි කියල අහන එක රෙකෝඩ් කරන්න :eek:

    gon huttek :ROFLMAO: yako podi lamaida gewal welata kiwwaa kiyala baya wenna

    වයිෆ්ට නඩත්තු ගෙවනව මැවිල පේන්න ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    ඕක room යන උන්ට කරන්න පුලුවන් කියලා මට ඊයේ හිතුනා.
    ID එකත් ගන්න නිසා address එකත් දන්නවා නේ. :baffled:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ දවස්වල ආර්ථික ප්‍රශ්න එක්ක ගොඩක් ඩීල් යන කෙල්ලෝ ඩුබායි යනවා,ටික දවසක් ඩීල් ගිහින් ගානක් හොයාගෙන එනව..එහෙ කෙනෙක් ඉන්නවා මෙයාලව බලාගන්න.මුන් ගිහින් ලෙඩ හදාගෙන ඇවිත් මෙහෙ බෝ කරලා,සමාජ රෝග 30% විතර තිබුනට වැඩ වැඩි වෙලා තියෙන්නේ .එළකිරි එකේ අය කිහිප දෙනෙක් මේ ගැන දන්නවා..පොඩි ප්‍රශ්න වගයකුත් උනා..ඒ නිසා ස්‌පා අස්සේ රින්ගද්දී පරිස්සමෙන්
     
    • Sad
    Reactions: Asmodeus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    මේ දවස්වල ආර්ථික ප්‍රශ්න එක්ක ගොඩක් ඩීල් යන කෙල්ලෝ ඩුබායි යනවා,ටික දවසක් ඩීල් ගිහින් ගානක් හොයාගෙන එනව..එහෙ කෙනෙක් ඉන්නවා මෙයාලව බලාගන්න.මුන් ගිහින් ලෙඩ හදාගෙන ඇවිත් මෙහෙ බෝ කරලා,සමාජ රෝග 30% විතර තිබුනට වැඩ වැඩි වෙලා තියෙන්නේ .එළකිරි එකේ අය කිහිප දෙනෙක් මේ ගැන දන්නවා..පොඩි ප්‍රශ්න වගයකුත් උනා..ඒ නිසා ස්‌පා අස්සේ රින්ගද්දී පරිස්සමෙන්
    පොඩි ප්‍රශ්න වගයකුත් උනා kiwuwe monawada ban ?
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    wesa ganu hena sallikarayo wela spa nisa, Munta nam pissu spa yanna ochchara sick ekak ai ban lankawe? disgusting

    Oya Indrajith kiyana sakkili weisge putha balapan, Danne wala and porn share karannai , Ponna musala story tikak liyanna uge manasika leda gana... Mentally sick son of a bitch, @IndrajithGamage


    ------ Post added on May 18, 2023 at 12:12 AM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පොඩි ප්‍රශ්න වගයකුත් උනා kiwuwe monawada ban ?
    ගහලා ආවට පස්සෙ ලෙඩ තිබ්බා කියලා පස්සේ දැනගත්තා වගේ දේවල්..රෝග ලක්ෂණ පෙන්නන්නෙ කල් ගිහිල්ලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඔය වෙලාවට දෙන්න ඕනේ දෙන්නටම මූන නාලු වෙන්න . පිස්තෝලේ අරන් මිටෙන් තට්ටේ පැලෙන්න දීලා මාරු වෙන්න ඕනේ