Spa යන උං පරිස්සමෙං ඈ....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    9QHY6pG.png

    0CKf0jE.png

    @Emios

    Source
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    ස්පා අයිතිකාරයොන්ගෙන් නම් පොලිසියේ ලොක්කො කප්පන් ගන්නවලු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ෆුල් සර්විස් දෙනවා නම් විතරයි පොලිසියෙන් අල්ලන්න පුළුවන් ස්පා එකක්.නිකන් ආතල් එක දුන්නට පොලිසියෙන් අල්ලන්න බැ.

    අනික අල්ලන වෙලාවේ සර්විස් එක ගන්න උන්ව හිරේ දාන්නත් බෑ. උන්ගෙන් එක්කෝ කට උත්තරයක් අරන් යවයි නැත්තන් නිකන්ම ගෙදර පල කියල යවයි. ලංකාවේ නීතිය අනුව සර්විස් එක දෙන එකී විතරයි වැරදි. සර්විස් එක ගන්න එකා වැරදි නැහැල්ලු.

    සෝ ගායිස් චිල් අවුට්...
     
    ගෙදරට කියනව කියලනෙ බය කරලා තියෙන්නෙ, බැඳපු එකෙක් වෙන්න ඇති
     
    • Sad
    Reactions: Heshan Daminda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ගෙදරට කියනව කියලනෙ බය කරලා තියෙන්නෙ, බැඳපු එකෙක් වෙන්න ඇති
    පොලිස් කාරයෝ මුගේ ගෙවල් ගාවම උන්ද දන්නේ නෑ. නැත්තන් කොහොමද මුගේ ගෙදරයි වැඩ කරන තැනයි දන්නේ? එහෙම නෙවෙයි නම් මූ අමු ගොනෙක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    පොලිස් කාරයෝ මුගේ ගෙවල් ගාවම උන්ද දන්නේ නෑ. නැත්තන් කොහොමද මුගේ ගෙදරයි වැඩ කරන තැනයි දන්නේ? එහෙම නෙවෙයි නම් මූ අමු ගොනෙක්.

    ඔය වගේ වෙලාවක බය වෙනවනෙ කවුරු වුණත්, අනික වාහනේට යන ගමන් නෙ. වාහනේ අංකෙන් විස්තර ගනී කියල හිතන්න ඇති.

    SOLUTION : WESA GANU BALANNA YANA EKA NAWATHTHTAPPAN, SPA YANNA EPA,
    මිනිහ නං ආයෙ ස්පා එකක් පැත්ත බලල බත් වත් කන එකක් නැහ්
    ------ Post added on May 17, 2023 at 10:25 PM
     
    • Like
    Reactions: hariuda