මම ගියා අර ෆුට් කෙයා කිය කිය හැම තැමන තියෙන්නෙ අන්න එයින් එකකට. ඩ්‍රින්ක් එකක් දාලා ගියෙ යාලුවො දෙන්නෙක් එක්ක. එකේ මචන් ඇතුල් උන ගමන් ලොකු හෝල් එකක හොද සැප කුෂන් මසාජ් පුටු 10ක් විතර දාලා තියනවා. හොරෙන් හංගල මසාජ් දෙන්නෙ නෑ මට අනික් උන් ඔක්කොම පේනවා. ෆුට් විතරක් නෙවේ ඕන නම් ෂෝල්ඩර් හෙඩ් එහෙමත් මසාජ් කර ගන්න පුලුවන්. හැපි එන්ඩින් නෑ (නෑ නෙවෙයි කරන්න්ත් බෑ මොකෝ අනික් උන්ට පේනවා)
මට සෙට් උනේ කලු දෙමළ කෑල්ලක් මසාජ් එකක් දුන්න මචං අන්න මසාජ් දිවිය ලෝකෙ ගියා වගේ මුලින්ම කකුල් දෙක උණු වතුර බේසමක දාලා තියල ක්‍රිම් එහෙම ගාලා දුන්න ෆට්ට මසාජ් එකක්.
මම පැයකට ගත්තෙ ගාන දීලා ඒකිට ටිප් එකකුත් දීලා ආවෙ
mokakda place eka?
.
දන්න කියන එකෙක් කියපන්කො හේමාස් එක ලඟ පොට් එක නැතිව වැඩේ කරගන්න පුලුවන් හොඳ තැනක්...
