jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    කෙලින්ම sex service කියල ගහගත්තනම් ඉවරනේ...
    ඇයි බං බොරුවට spa කියන්නෙ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මීටර් 150ක සීමාවක් දාල තියෙන්නෙ හාමුදුරුවො යයි කියලනේද?:baffled:

    :lol:

    වෙන්න ඇති නේද... එච්චර දුර යන්න හිතෙන එකක් නෑනේ වාහනයක් නැත්තන්,, :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒව ඉස්සරහ වාහනයක් තියෙන්නෙත් හෙන කලාතුරකිංනෙ බං. ඕවට බිස්නස් තියෙනවද ඔච්චරට :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒව ඉස්සරහ වාහනයක් තියෙන්නෙත් හෙන කලාතුරකිංනෙ බං. ඕවට බිස්නස් තියෙනවද ඔච්චරට :eek:

    ඉස්සරහාම වාහන නවත්තන්නේ නැතුව ඇති ලජ්ජාවට.. :yes: