Space Cake? හුකන කේක් කෑමක් නේ හුත්තෝ 💩

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට් ❤️

    කෝ උඹ තලගොයි අල්ලන හැටි ගැන විඩියෝ එකක් දානව කිව්වට තාම දැම්මෙ නැහැනේ.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට් ❤️

    හරක් කියන්නේ රටකට බරක් නෙවෙයි සම්පතක් හරියට පාවිච්චි කරොත්.. එකනේ මහින්ද , රනිල් , සජිත්, Celebrities ලා කියන උන් ලංකාවේ මිනිස්සුන්ට පට්ට ආදරේ. මේ රටවල් දාලා යන්නේ නැත්තේ..
    😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ලිට්ල්ස්ටා කේක් කාල තීනවද?
    ඒකෙනන් කාලා නෑ මචන්

    Fab eketh ehemada bro
    අපෝ කිසි විශේෂත්වයක් නෑ average cakes.
    ඔයිට වඩා ගොඩක් expensive තැන් වලින් ට්‍රයි කරල තියෙනව ඒත් තාම අර හොඳට බිත්තර මාජරින් දාලා හදන නියම සොෆ්ට් කේක් නන් සෙට් වෙලා නෑ. ලඟදි යාලුවෙක්ගෙ ගෙදරකින් චොකලට් කේක් කෑලි වගයක් හම්බුනා. රහයි කියන්නෙ දිව්‍ය ලෝකෙ රහයි. කලුම කලුයි තෙතයි සොෆ්ට්. පට්ට. ඉස්සර ගෙදර හදනව බටර් කේක් ඒවත් එහෙමයි කේක් එකම හරි කතහැකි රහට. මම දන්නෑ ඇයි ෂොප්ස් වල උන්ට වැඩි ගානට හරි එහෙම කේක් හදන්න බැරි කියල.

    ------ Post added on Jun 29, 2025 at 6:32 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකෙනන් කාලා නෑ මචන්

    අපෝ කිසි විශේෂත්වයක් නෑ average cakes.
    ඔයිට වඩා ගොඩක් expensive තැන් වලින් ට්‍රයි කරල තියෙනව ඒත් තාම අර හොඳට බිත්තර මාජරින් දාලා හදන නියම සොෆ්ට් කේක් නන් සෙට් වෙලා නෑ. ලඟදි යාලුවෙක්ගෙ ගෙදරකින් චොකලට් කේක් කෑලි වගයක් හම්බුනා. රහයි කියන්නෙ දිව්‍ය ලෝකෙ රහයි. කලුම කලුයි තෙතයි සොෆ්ට්. පට්ට. ඉස්සර ගෙදර හදනව බටර් කේක් ඒවත් එහෙමයි කේක් එකම හරි කතහැකි රහට. මම දන්නෑ ඇයි ෂොප්ස් වල උන්ට වැඩි ගානට හරි එහෙම කේක් හදන්න බැරි කියල.

    ------ Post added on Jun 29, 2025 at 6:32 PM
    අපි පොඩිකාළේ ඉඳලා ලිට්ල්ස්ටා කේක් හොඳයි. දැන් කොහොමද දන්නේ නෑ. දෙහිවල පැත්තේ ගියොත් කාල බලන්න.
     
    • Love
    Reactions: olu bakka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    මට නම් හිතෙන්නේ ඔතන වෙන්නේ , පොඩි මනුස්සයෙක් , දියණු වෙන කෙනෙක් , අපේ කෙනෙක් කියන මානසිකත්වයෙන් තමා යන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    මන් දැක්කා තව ගැණු කෙනෙක් බිරියානි විකුනනවා ඔහොම
    ඔව්, තැනකට ගිහින් කියනවා... බිරියානි 200ක්‌ order කළා දැන් phone off. අපි අනාතයි, අනේ ඔයාලා ඇවිත් අරගෙන උදව්වක් කරන්න කියලා. අපේ එවුන් පැනලා අරගෙන යන්නේ, අරුට හොඳක් වෙන්න එපා කියලා.
    ආයේ දවසක ටයර් එකේ හුලං යනවා...
    ඊළඟ දවසේ වැස්ස,....

    ඕකුන් කැරකෙන්නේ අඩුකුලේ area වල තමයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    හරක් කියන්නේ රටකට බරක් නෙවෙයි සම්පතක් හරියට පාවිච්චි කරොත්.. එකනේ මහින්ද , රනිල් , සජිත්, Celebrities ලා කියන උන් ලංකාවේ මිනිස්සුන්ට පට්ට ආදරේ. මේ රටවල් දාලා යන්නේ නැත්තේ..
    😂😂😂

    උන් හරක් නන් අනුර උඩදාගෙන ඉන්න උන් "මීහරක්" ද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔය පෝලිමෙ බහුතරය අනුරට කතිරෙ ගහපු අය තමයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    Tax gewan nathi hora haththa nisa thama me rata mehema. Okunwa allala hire danna oni
    tax gahapu ratawal diyunuda? suddange ratawal diyunu wela thiyene TAX system enna kalin - 1920-1960 ganag wala - wena ratawal hooran kala

    unge minisuta hukannawath welawak nathiwa - enna enna janagahanya adu wegena yanawa
    eka nisa un kalloi - thambi import karanna patan aran

    bala ganin moodu hukkanna!

    Cake hadada ingredients / power / gas / cardboard box - okkoma TAX karala - Cake hadana ekath tax karana eka sarthakada hutto!

    thopi wage harak nisa thamai desapaluwo puka palenna tax gaha gaha jogi danne!
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    උන් හරක් නන් අනුර උඩදාගෙන ඉන්න උන් "මීහරක්" ද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මං පරණ පෝස්ට් වල දාලා තියෙනවා ඇයි අනුරට ජන්දේ දුන්නේ කියලා...දැක්ක වෙලාවක හරි, හොයා ගන්න පුළුවන් නම් හරි, කියවපන්....අනුරව replace කරන්න පුළුවන් එකේක් පෙන්නපන්...Will consider voting for him in the next presidential election. I will save you some time... That ain't either Sajith or Namal.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මං පරණ පෝස්ට් වල දාලා තියෙනවා ඇයි අනුරට ජන්දේ දුන්නේ කියලා...දැක්ක වෙලාවක හරි, හොයා ගන්න පුළුවන් නම් හරි, කියවපන්....අනුරව replace කරන්න පුළුවන් එකේක් පෙන්නපන්...Will consider voting for him in the next presidential election.

    තමුන් කාටද චන්දෙ දුන්නෙ කියන එක අදාල නැ..

    මිනිස්සුන්ට හරක් කියල හිනාවෙන එකා. මොකටද මගෙන් අනුරව replace කරන්නෙ කාගෙන්ද අහන්නෙ. උබට ඕනැ එකෙකුට දීගනින් 🤪🤪
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    හරි කේක් එකක් ගන්න තැනක් නෑ තමයි හැබැයි ලංකාවෙ. හොඳම කියන ඒවා වලවත් homemade quality එකෙන් බාගයක්වත් නෑ.
    මෙහෙ (රාගම) පැත්තෙ එනව නම් Inrich කියලා බේක් හවුස් එකක් තියෙනවා. එතනින් බලන්න. මම මෙච්චර දවසකට කාපු හොදම කේක් තිබ්බේ එතන. ලොකු නම් තියෙන ඒවා නම් දැන් ඇත්තටම වැඩක් නැහැ :/ වතුර කනවා වගේ.
     
    • Love
    Reactions: olu bakka

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    සල්ලි තියෙන නම්, බඩු අරං කැම හදපන් බං... දන්නේ නැත්තම් ඉගෙන ගනින්.. YouTube or physical class එකකට හරි ගිහින්.