මගේ අයිඩියා එකක් තියනවා බයික් ස්පෙයාර් පාට්ස් ශොප් එකක් පටන් ගන්න කවුරු හරි කියා දෙනවද කරන්න ඕන විදිහ. යෙදවිය යුතු මුදල? කම්පැනි එකකින් බඩු ගන්න විදිහ? බෑන්ක් ගැරන්ටි ඕනද? ඒක ගන්න ඕන විදිහ? Please Help