




gaththa ganen kaalak withara yai me list ekata nan
oya redde ganan hariyata ridii lokada walin hadapuwa wage

ෆුල් ඉන්ශුවරන්ස් නං හොඳයි නැත්තං අනාතයි.

ඈ ඕයි තමුසෙලා ගන්නෙම හදන්න තියන වාහනද?
අලුත් එකක් ගන්න ගාන යයි ඔය ටිකට .
බම්පරේ නම් ඇවිදලා කරලා 90 අඩුවෙං කරගන්ට පුලුවං. ඕකෙ බම්පරේ නිකං රබර් වගේ .
ගනගං ගන්න එපා විහිලුවක් කලේ .![]()
-Bump



අපිබ kiyalath thiyenawa. thawath thiyenawada eke. gaanaknan hithagannath be e list eka dekkama.
මොකෝ බං වුනේ?![]()
ගලවිල වත්තෙ හෝ දෙල්කඳ පොඩ්ඩක් ඇවිදපං බඩු තියනවා . ගනං ටිකක් බලාගෙන කොලඹ යන්න. අඩුවට බඩු ටික ගන්න පුලුවං. ගනං දන්නවා නම් කෙලිම්ම කොලඹ යන්න . ගලවිලවත්තෙං ගත්තත් ඉතිං ලොකුම වැඩියක් නෑ . කොලඹ ගිහිං පුරුදුවෙන එක කෝකටත් හොඳයි . පස්සෙ කාලෙක ලොකු ලොකු දෙවල් ගන්න උනාම කඩ හොය හොය ඉන්න ඕනෙ වෙන්නෙ නෑ.
බායි.![]()
Wagon R eke parts wala ganan nikan Benz wala wage ban...
oke eka headlight ekak Rs.90000/- withara wenawa....
Wagon R eke parts wala ganan nikan Benz wala wage ban...
oke eka headlight ekak Rs.90000/- withara wenawa....

Jstyle eke auto brake thiyenawa neda?
me wahane lease eka gewan palayan kiyala mama ekekta dunna.

Balapan ithin eken kanna wena katta. Lease eka kohoma hari settle karala hari lease eka transfer karala hri denna thibbe car eka.![]()
settele karanna wahane watinakamata wada ganak gewanna ona. ekayi
Ehema one na same leasing company eken aluth buyerta aran dennai thiyenne meka gewagena yanna baa interest eken podi percentage ekak (5%-10% wage) aran lease eka aluth buyerta transfer karala denna kiyala. Ethakota leasing company ekata paaduwak nahane. Umbath nidahas.
gewanna tiyena warika wala ekathuwa laksha 25k wenawa. tawa warika 40k wage gewanna tiyenawa. warika 20k gewwa. lb eke lease eka. mama ungen ehuwa mage namata tiyena eka transfer karanna puluwanda kiyala. un ba kiwwane. un kiyanawa mage warika wala ekathuwa ekapara gewanna kilala. (warikawala ekethuwen laksha 3k wage adukarannam lu) itapasse alut ekata lease ekak dannalu. mekata mukut karanna berida?