SPC ගණන් අඩු බේත් හොඳ නැද්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ලියල තියෙන්නෙ Melmet අපි ගන්නෙ USV, ඒකත් නැති හින්ද Srimet කියල ගණන් අඩුම එක ගත්තෙ මේ ටිකේ
    Enam වෙනුවට ගන්නෙ Envas

    උඹලගෙ අදහස මොකක්ද
    අම්ම කියනව ලෙඩේ පාලනය වෙලා තියෙන හින්ද කමක් නෑ කියල
    ඒත් මට හිතෙනව මීට පස්සෙ පුලුවන් තරං ඩොක්ටර් ලියල තියෙන බ්‍රෑන්ඩ් වලින්ම ගන්න
    සත්ගුණවත් ඩොක්ටර් කෙනෙක් රුපියල් 500යි ගන්නෙ ලෙඩෙක් බලන්න. බැඳලත් නෑ
    ගල්කන්ද හන්දියෙ සුරේෂ් දිසානායක දොස්තර මහත්තය. අපේ අම්ම බේත් ගන්නෙ එතනින් තමයි ඉස්සර ඉඳල
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව්.මටත් ඩොක්ට ලියපු එක නැතුව ලාබ එක අරන් ලෙඩේ හරියට හරි ගියෙ නෑ.මම ත්‍රෙඩ් එකකුත් දැම්මා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මන්ද SPC තමයි හොදම මම දන්න විදියට.
    ගාන අඩු නිසා quality අඩුයි කියල හිතන්නෙ යක්ක පුතුන්.
    වෙන කේස් එකක් නම් නෑ.
    දෙලොවක් අතර අතරමං වෙලා අපි
     
    • Like
    Reactions: Didy

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මන්ද SPC තමයි හොදම මම දන්න විදියට.
    ගාන අඩු නිසා quality අඩුයි කියල හිතන්නෙ යක්ක පුතුන්.
    වෙන කේස් එකක් නම් නෑ.
    මමත් අහල තියෙනවා spc ගොඩක් හොදයි කියල .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දෙලොවක් අතර අතරමං වෙලා අපි

    අතරමන් වෙන්න එපා. අර ගාන අඩු නිසා බේත හොද නැතුව ඇති කියල හිතාගෙන බොනකොට හරියන්නෙ නෑ තමයි.
    placebo drugs දීල ලෙඩ හොද වෙනව වගේ. මනසත් හොදට තියෙන්න ඕන බේතක් හරි ඇගට අල්ලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අතරමන් වෙන්න එපා. අර ගාන අඩු නිසා බේත හොද නැතුව ඇති කියල හිතාගෙන බොනකොට හරියන්නෙ නෑ තමයි.
    placebo drugs දීල ලෙඩ හොද වෙනව වගේ. මනසත් හොදට තියෙන්න ඕන බේතක් හරි ඇගට අල්ලන්න.
    ඒකනං ඇත්ත
     
    • Like
    Reactions: sachith19920726

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Spc තමයි හොඳම.
    Doctor ලාට බෙහෙත් විකුනන්න එක එක එවුන් ඇවිල්ලා එක එක රටවල් වලට travel කරන්න ticket එහෙම දීලා ඕවා import කරන හුකන්නලා marketing කරනවා අපේ brand එකෙන් බෙහෙත් ලියන්න කියල

    Pharmacy වල උන්ටත් දෙනව වැඩේ.
    අන්තිමට doctor ට පිට රට රවුම් ගහන්න අාතල් ගන්න වියදම් කරන්නේ අසරණ ලෙඩ්ඩු එකම පෙත්තට ට පස් ගුණයක් ගෙවල.
    උන්ට තේරෙන්නේ නැති කමට එකෙන් ප්‍රයෝජනය අරං mafiaවක් වෙන්නේ.

    ඔසුසලට ගිහිං brands තියෙන සියලුම බෙහෙත් SPC වලින් දාන්න කියන්න.
    කිසි අවුලක් වෙන්නේ නෑ.
     
    ඔව් මචං හැම දාම බොන බේත්
    මේ පොඩි පෙත්ත එක්කො රුපියල් 10යි 20යි 30යි 50යි 60යි 80යි
    දවසක් දෙකක් නෙමේනෙ හැමදාම දවසට දෙපාර තුන්පාර බොන්න එපැයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් මචං හැම දාම බොන බේත්
    මේ පොඩි පෙත්ත එක්කො රුපියල් 10යි 20යි 30යි 50යි 60යි 80යි
    දවසක් දෙකක් නෙමේනෙ හැමදාම දවසට දෙපාර තුන්පාර බොන්න එපැයි
    Metformin එහෙම spc හොඳ බෙහෙත් අනික් ඒවාට වඩා