ලියල තියෙන්නෙ Melmet අපි ගන්නෙ USV, ඒකත් නැති හින්ද Srimet කියල ගණන් අඩුම එක ගත්තෙ මේ ටිකේ
Enam වෙනුවට ගන්නෙ Envas
උඹලගෙ අදහස මොකක්ද
අම්ම කියනව ලෙඩේ පාලනය වෙලා තියෙන හින්ද කමක් නෑ කියල
ඒත් මට හිතෙනව මීට පස්සෙ පුලුවන් තරං ඩොක්ටර් ලියල තියෙන බ්රෑන්ඩ් වලින්ම ගන්න
සත්ගුණවත් ඩොක්ටර් කෙනෙක් රුපියල් 500යි ගන්නෙ ලෙඩෙක් බලන්න. බැඳලත් නෑ
ගල්කන්ද හන්දියෙ සුරේෂ් දිසානායක දොස්තර මහත්තය. අපේ අම්ම බේත් ගන්නෙ එතනින් තමයි ඉස්සර ඉඳල