SPC ජ්‍යේෂ්ඨ පුද්ගල ඩිස්කවුන්ට් එක - 3%

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉස්සර 5% ක ඩිස්කවුන්ට් එකක් දුන්න
    දැන් සීයට 3 යි

    රුපියල් 5000 ක බිලකට රුපියල් 150 යි අඩු වෙන්නෙ :P
    කොත්තුවක් 600ක් වෙන්නේ
    600 ට 150 එවා 4 යි.
    එහෙම උනොත් කොත්තුවක් කන්න මාස 4ක් බලන් ඉන්න වෙන්නේ



    ඔන්න ඉතුරුටික මන් සම්පූර්න කරා
     
    • Love
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර 5% ක ඩිස්කවුන්ට් එකක් දුන්න
    දැන් සීයට 3 යි

    රුපියල් 5000 ක බිලකට රුපියල් 150 යි අඩු වෙන්නෙ :P
    දෙන්න ඕන නිසා දීලා, ඕක ගන්න SPC හොයන් යන්න ඊට වඩා වියදම් යනවා.....
     
    • Haha
    Reactions: AnuradhaRa

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,706
    1,710
    113
    Kandy
    ඉස්සර 5% ක ඩිස්කවුන්ට් එකක් දුන්න
    දැන් සීයට 3 යි

    රුපියල් 5000 ක බිලකට රුපියල් 150 යි අඩු වෙන්නෙ :P
    spc eke discount eka adu unata thiyana brands wala price eka adui. So aduwata ganna puluwan එත් Quality & Effectiveness නම් හොයන්න එපා
     
    • Like
    Reactions: AnuradhaRa