අපි ගොඩක් වෙලාවට special operations ගැන දකින්නේ ෆිල්ම් වල. උන් ඇත්තට මොන වගේද, මොනාද කරන්නේ? කලේ කොහොමද කියන එක දකිනව අඩුයි. මේ තියෙන්නේ ඒවගෙ කරපු පොඩි ඩොකියුමෙන්ට්රි එකක්.