Specs දාන උන් සහ හෙල්මට්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ස්පෙක්ස් එක්ක උබලට හෙල්මට් දාද්දී පට්ට අන්කම්ෆටබල් ගතියක් දැනෙන්නේ නැද්ද බන්....

    මට හෙල්මට් එක දාල ස්පෙක්ස් එක එහෙ මෙහෙ වෙද්දී හරියට පාරට අවදානය දෙන්න අමාරුයි....(ස්පෙක්ස් දාන උන් දන්නවා ඒක පොඩ්ඩ ඇද වෙච්ච ගමන් ඇස් දෙකට දැනෙන අන්කම්ෆටබල් ගතිය)

    මේ අවුල නිසා මන් බයික් පදින්නෙත් කලාතුරකින්....පෙන්නන්නම බැරි එක ෆුල් ෆේස් හෙල්මට්....ඒක ඔලුවට දාන්න ඕන කන්නාඩි දෙක ගලවලා..නැත්තම් යන්නේ නෑ..උබලටත් මෙහෙමද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,519
    113
    මාරක බයික් විකුණලා දාලා කාර් කටුවක් ගන්න