ekenma aye eyes open karala iwarai ekenmalenses dana eke waraddak nahabai ithin oya kannadi dagena nidiyana widihata lenses dagena nidagaththoth sorryma thamai
![]()
ekenma aye eyes open karala iwarai ekenmalenses dana eke waraddak nahabai ithin oya kannadi dagena nidiyana widihata lenses dagena nidagaththoth sorryma thamai
![]()

අන්න වැඩේ 80% වත් අනිව දමනව ඇතිබලන් ගියහම කන්නාඩි දන උන ගොඩක් මේ එළකිරියේ ඉන්නවනේ
මොකෝ කියන්නේ අපිත් මෙගා නුඋලක් පටන්ගම්මුද SPECTACAL CLUB කියල?![]()
පුke ඇනෙන්නවත් ඉතුරු වෙන්නේ නෑ බන් අඩු තරමේ ඇදේ ෂිට් එක වත් ඇද උඩ නැහ.Deyyane ilaga para kadunama ekak aniyan thoge puk*![]()
මට හදද්දි ස්පෙක්ස් 2ක් හදනව. සාමානයෙන් 2ක්ම හදන්න 13000 වගේ යන්නේ. අයියෝ අම්මගේ සල්ලි!!!මචන් මම කන්නාඩි දන්නේ අවුරුදු 7 ඉදල .අනික උබේ වගේම ඇස්දෙකේ පවර් 2ක් තියෙන්නේ .එකක් -6 අනික -9 උබේ එකත එක්ක බලනකොට මේකේ පවරේක ගොඩක් වැඩි හරියට බෝතල් ආඩි වගෙයි අනික මට ප්ලාස්ටික් ලේන්සෙස් තමයි දාන්න වෙන්නේ .වීදුරු ගොඩක් බර වැඩයි .හැබැයි මම නම අවුරුදු 2 සැරයක් තමයි මාරුකරන්නේ.මම දන්නේ නැහැ අයි උබ මාස 6 න් 6 ට මාරුකරන්නේ කියල .කන්නාඩි නිතරම හෙදුවට කැඩෙන්නේ නැහැ හොද හයය ෆ්රෙමේ එකක් ගනින්.ගොඩක් ලස්සනට තියෙන ඒවා ටික කාලයයි .අනික ලේන්ස ප්ලස්ටික්ජ් වලින් හදාගනින් .හැබැයි හුරගන්න එපා .ඵදනකොට කොටන් රෙද්දකින්ම පිහදාපන් .අනික උබ කන්නාඩි දාගෙන නිදාගන්නේ හිනා පෙන්නේ නැතිවෙයි කියල බයටද?
කිසිම දෙයක් බාදාවක් කරගන්න එපා මචන් .මම අද වෙනකන් කන්නාඩි දානවා .ක්‍රිකෙට් ගහන්න බයිසිකල් පදින්න වහන එලවන්න වගේ හැම දේම කරනවා සාමාන්‍ය කෙනෙක් වගේ .
සිවි කාච ගොඩක් හොදයි .මේකෙත් වර්ග2 ක් තියෙනවා .එකක් වීදුරු අනික පටලයක්වගේ එකක්.මේකෙත් වාසිය තමයි සාමාන්‍ය කෙනෙකු වගේම වැඩ කරන්න පෙනීම තිබීම
අවැසි තමයි උපරිම පැය 10 දාන්න වෙන්නේ ඉඉටපස්සේ ගලවනං ඕනේ හොද පරිස්සමෙන් අවශ්‍ය බෙහෙත් එහෙම දල නඩත්තු කරන්න ඕනේ.දාගෙන උබ වගේ නිදාගන්න , වතුරේ පිහින්නන්න බැහැ
මොනවා පාවිච්චි කලත් කන්නාඩි හරි ලෙන්ස් හරි අපේ ඇස 2 වගේම පරිස්සමෙන් බලාගන්න වෙනවා .මොකද අපි වගේ උන්ට ඕව අපේ අස 2 වගේම වැදගත් .
උබට ඕව කරදර නම තවත් ක්‍රමයක් තියෙනවා ලේසර් වලින් ඇස දෙක කළු බබා නිවැරදි ලෙස සකස් කිරීම .(අස්වට්ටුවේ දැන් ඕක කරනවා ටිකක් ගානක් යයි පුලුවන්නම් සීදුව විජය කුමාරතුංග රෝහල ටොකට් ප්‍රසිද්දයි ඩොකෙක් ගෙන ඇහුවොත් විස්ටර කියයි )
මලා එහෙම නම් ඒකත් හීනයක් තමා
මට පුටුවෙත් නින්ද යනව
ඕව දමන් නිදිගෙන ඇහැත් පොෂ්ට වෙයි
එහෙනම් ආසාව අරින්න වෙයි
hariyatama hari ban..kiyanna one serama kiyalaමචන් මම කන්නාඩි දන්නේ අවුරුදු 7 ඉදල .අනික උබේ වගේම ඇස්දෙකේ පවර් 2ක් තියෙන්නේ .එකක් -6 අනික -9 උබේ එකත එක්ක බලනකොට මේකේ පවරේක ගොඩක් වැඩි හරියට බෝතල් ආඩි වගෙයි අනික මට ප්ලාස්ටික් ලේන්සෙස් තමයි දාන්න වෙන්නේ .වීදුරු ගොඩක් බර වැඩයි .හැබැයි මම නම අවුරුදු 2 සැරයක් තමයි මාරුකරන්නේ.මම දන්නේ නැහැ අයි උබ මාස 6 න් 6 ට මාරුකරන්නේ කියල .කන්නාඩි නිතරම හෙදුවට කැඩෙන්නේ නැහැ හොද හයය ෆ්රෙමේ එකක් ගනින්.ගොඩක් ලස්සනට තියෙන ඒවා ටික කාලයයි .අනික ලේන්ස ප්ලස්ටික්ජ් වලින් හදාගනින් .හැබැයි හුරගන්න එපා .ඵදනකොට කොටන් රෙද්දකින්ම පිහදාපන් .අනික උබ කන්නාඩි දාගෙන නිදාගන්නේ හිනා පෙන්නේ නැතිවෙයි කියල බයටද?
කිසිම දෙයක් බාදාවක් කරගන්න එපා මචන් .මම අද වෙනකන් කන්නාඩි දානවා .ක්‍රිකෙට් ගහන්න බයිසිකල් පදින්න වහන එලවන්න වගේ හැම දේම කරනවා සාමාන්‍ය කෙනෙක් වගේ .
සිවි කාච ගොඩක් හොදයි .මේකෙත් වර්ග2 ක් තියෙනවා .එකක් වීදුරු අනික පටලයක්වගේ එකක්.මේකෙත් වාසිය තමයි සාමාන්‍ය කෙනෙකු වගේම වැඩ කරන්න පෙනීම තිබීම
අවැසි තමයි උපරිම පැය 10 දාන්න වෙන්නේ ඉඉටපස්සේ ගලවනං ඕනේ හොද පරිස්සමෙන් අවශ්‍ය බෙහෙත් එහෙම දල නඩත්තු කරන්න ඕනේ.දාගෙන උබ වගේ නිදාගන්න , වතුරේ පිහින්නන්න බැහැ
මොනවා පාවිච්චි කලත් කන්නාඩි හරි ලෙන්ස් හරි අපේ ඇස 2 වගේම පරිස්සමෙන් බලාගන්න වෙනවා .මොකද අපි වගේ උන්ට ඕව අපේ අස 2 වගේම වැදගත් .
උබට ඕව කරදර නම තවත් ක්‍රමයක් තියෙනවා ලේසර් වලින් ඇස දෙක කළු බබා නිවැරදි ලෙස සකස් කිරීම .(අස්වට්ටුවේ දැන් ඕක කරනවා ටිකක් ගානක් යයි පුලුවන්නම් සීදුව විජය කුමාරතුංග රෝහල ටොකට් ප්‍රසිද්දයි ඩොකෙක් ගෙන ඇහුවොත් විස්ටර කියයි )

ලේසර් වලින් ඇස දෙක කළු බබා නිවැරදි ලෙස සකස් කිරීම tikak awadanamlu... spek2 thama hodama.kendunoth hadagaththa. eth wenawena sellan bayanakaihariyatama hari ban..kiyanna one serama kiyala![]()
තව තව මොන මොනව හරි මතක් කලොත් තවත් හෝදන්න ඒව මතක් වේවි නේද?මම නම් මාස දෙක තුනකට සැරයක් වගේ හෝදනවා....... ඒ හොදන්නෙත් මොකක් හරි මතක් උනොත්... කොහොමහරි මේ ත්‍රෙඩ් එක කියවද්දි කණ්නාඩි දෙක ගැන මතක් වෙලා අදත් හේදුවා........
පුke ඇනෙන්නවත් ඉතුරු වෙන්නේ නෑ බන් අඩු තරමේ ඇදේ ෂිට් එක වත් ඇද උඩ නැහ.
මම ඇදේ නිකමට ඇල උනත් නින්ද යනව. කොට්ට බදාගෙන තනි යකා නටල නිදාගන්නේ

machan me seen eka real da? mata diabetics thiyenawa. man glass danne. diabetics nisa. glass daana eka maha karadarayak ban. surgery ekakin es deka hada ganna puluwanda?මචන් මම කන්නාඩි දන්නේ අවුරුදු 7 ඉදල .අනික උබේ වගේම ඇස්දෙකේ පවර් 2ක් තියෙන්නේ .එකක් -6 අනික -9 උබේ එකත එක්ක බලනකොට මේකේ පවරේක ගොඩක් වැඩි හරියට බෝතල් ආඩි වගෙයි අනික මට ප්ලාස්ටික් ලේන්සෙස් තමයි දාන්න වෙන්නේ .වීදුරු ගොඩක් බර වැඩයි .හැබැයි මම නම අවුරුදු 2 සැරයක් තමයි මාරුකරන්නේ.මම දන්නේ නැහැ අයි උබ මාස 6 න් 6 ට මාරුකරන්නේ කියල .කන්නාඩි නිතරම හෙදුවට කැඩෙන්නේ නැහැ හොද හයය ෆ්රෙමේ එකක් ගනින්.ගොඩක් ලස්සනට තියෙන ඒවා ටික කාලයයි .අනික ලේන්ස ප්ලස්ටික්ජ් වලින් හදාගනින් .හැබැයි හුරගන්න එපා .ඵදනකොට කොටන් රෙද්දකින්ම පිහදාපන් .අනික උබ කන්නාඩි දාගෙන නිදාගන්නේ හිනා පෙන්නේ නැතිවෙයි කියල බයටද?
කිසිම දෙයක් බාදාවක් කරගන්න එපා මචන් .මම අද වෙනකන් කන්නාඩි දානවා .ක්‍රිකෙට් ගහන්න බයිසිකල් පදින්න වහන එලවන්න වගේ හැම දේම කරනවා සාමාන්‍ය කෙනෙක් වගේ .
සිවි කාච ගොඩක් හොදයි .මේකෙත් වර්ග2 ක් තියෙනවා .එකක් වීදුරු අනික පටලයක්වගේ එකක්.මේකෙත් වාසිය තමයි සාමාන්‍ය කෙනෙකු වගේම වැඩ කරන්න පෙනීම තිබීම
අවැසි තමයි උපරිම පැය 10 දාන්න වෙන්නේ ඉඉටපස්සේ ගලවනං ඕනේ හොද පරිස්සමෙන් අවශ්‍ය බෙහෙත් එහෙම දල නඩත්තු කරන්න ඕනේ.දාගෙන උබ වගේ නිදාගන්න , වතුරේ පිහින්නන්න බැහැ
මොනවා පාවිච්චි කලත් කන්නාඩි හරි ලෙන්ස් හරි අපේ ඇස 2 වගේම පරිස්සමෙන් බලාගන්න වෙනවා .මොකද අපි වගේ උන්ට ඕව අපේ අස 2 වගේම වැදගත් .
උබට ඕව කරදර නම තවත් ක්‍රමයක් තියෙනවා ලේසර් වලින් ඇස දෙක කළු බබා නිවැරදි ලෙස සකස් කිරීම .(අස්වට්ටුවේ දැන් ඕක කරනවා ටිකක් ගානක් යයි පුලුවන්නම් සීදුව විජය කුමාරතුංග රෝහල ටොකට් ප්‍රසිද්දයි ඩොකෙක් ගෙන ඇහුවොත් විස්ටර කියයි )
මම නම් මාස දෙක තුනකට සැරයක් වගේ හෝදනවා....... ඒ හොදන්නෙත් මොකක් හරි මතක් උනොත්... කොහොමහරි මේ ත්‍රෙඩ් එක කියවද්දි කණ්නාඩි දෙක ගැන මතක් වෙලා අදත් හේදුවා........

බලන් ගියහම කන්නාඩි දන උන ගොඩක් මේ එළකිරියේ ඉන්නවනේ
මොකෝ කියන්නේ අපිත් මෙගා නුඋලක් පටන්ගම්මුද SPECTACAL CLUB කියල?![]()