Speech Therapist Help

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඇස් දිහා බලල කතාකරනවද මචන්. කතා නොකලට බිහේවියර්ස් කොහොමද? අනිත් ලමයිඑක්ක එකතුවෙලා සෙල්ලන් කරනවද,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සමහරවිට 100%ක්ම සාර්තක නොවෙන්න පුළුවන්. මොන අඩුපාඩු ඇද තිබ්බත් ලැබෙන හැම දරුවටම එක වගේ ආදරේ කරපන්. ඒ දරුවට වැඩිපුර ආදරේ කරත් කමක් නෑ. කවදාවත් වෙනසක් දැනෙන්න අරින්න එපා.
     
    • Like
    Reactions: thushana

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    දරුවා කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? කොල්ලෝ නම් සාමාන්‍යයෙන් කතා කරන්න ටිකක් පරක්කු වෙනවා. මම දන්න පවුලක කොල්ලෙක් කතා කරේ අවුරුදු තුනත් පහුවෙලා.ඒත් ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ට පෙන්නන්න පුළුවන් නම් කෝකටත් හොදයි.