Speech Therapist Help

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    එලකිරි මචන්ලා,
    මගෙ පොඩි එකාට දැන් අවුරුදු 1 මාස 4. තාම එක වචනයක්වත් කතා කරන්නේ නෑ. Pediatrician මීට මාස 2 කලින් කිව්ව තව මාස 2 විතර බලල Speech Therapist කෙනෙකුට පෙන්නල බලමු කියල. ලමයි ඉන්න අය කියන්නකො බලන්න හොද speech therapist කෙනෙක්. මෙහෙම අත්දැකීම් තියන අය තමන්ගෙ අත්දැකීමත් කොටාගන යමු.

    ස්තුතියි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අපෙ අයියගෙ පොඩි එකාට ගොත ගහන සීන් එකක් තිබුන. හැබැයි මොන්ටිසොරි පටන් ගත්තම අඩු උනා සෑහෙන්න. දැන් 4 වසරෙ. ලාවට තියනව කලතුරකින්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    අපෙ අයියගෙ පොඩි එකාට ගොත ගහන සීන් එකක් තිබුන. හැබැයි මොන්ටිසොරි පටන් ගත්තම අඩු උනා සෑහෙන්න. දැන් 4 වසරෙ. ලාවට තියනව කලතුරකින්.
    මගෙ එකා තාම අම්ම කියලවත් කියන්නෙ නෑ මචං. ඒකයි බැලුවෙ. වෙන වෙන සද්ද පිට කරනව. අපිට නොතේරෙන වෙන වෙන වචන කියනව.
     
    • Sad
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    උබල පොඩි එකාට කතාකරනවද අවදානය දෙනවද . ඕම වෙන්නේ දෙමව්පියන් බීසී ගෙවල් වල . නිකං සොමියට ගහලා කරුමෙට ඉපදුනාම අවදානය දෙන් නෑ කවනව පොවනව බේත් දෙනවා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    උබල පොඩි එකාට කතාකරනවද අවදානය දෙනවද . ඕම වෙන්නේ දෙමව්පියන් බීසී ගෙවල් වල . නිකං සොමියට ගහලා කරුමෙට ඉපදුනාම අවදානය දෙන් නෑ කවනව පොවනව බේත් දෙනවා
    එහෙම දෙමව්පියොත් ඇති. ඒත් අපි එහෙම නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    එහෙම දෙමව්පියොත් ඇති. ඒත් අපි එහෙම නෑ.
    එම නොවෙනවනම් ලමය කතාකරන්න ඕනේ
    ලමය එක්ක භාශනයේ නිතරම යෙදෙන්න ඕනේ. ස්පීච් තෙරපි තැන් වල දවසම කතාකරන ගමන් ඇක්ටිවිටිස් කරනවා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    baba tv, phone walata huru wela da?
    ඒත් නෑ මචන්. දවසකට පැය කාලක් විතර පොඩි ලමයින්ගෙ සිංහල සින්දු තියන video පැය කාලක් විතර TV එකේ දාල දෙනව.
     
    • Like
    Reactions: Ryan08

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    ඒත් නෑ මචන්. දවසකට පැය කාලක් විතර පොඩි ලමයින්ගෙ සිංහල සින්දු තියන video පැය කාලක් විතර TV එකේ දාල දෙනව.
    baba ekka gedara kattiya innawada? baba ekka kata karanna one ban ,
    mage babath oya wayase , dan english sinhala wachana kata karanawa ,
    samahara babala tikak parakku wenawa kata karanna, kata karannagattata passe masa 2-3 sahena improve wenawa
    therapist kenekta kata karahan , baya wenna epa
     
    • Like
    Reactions: elakiri_boy_22

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,269
    113
    සමහර ළමයි ටිකක් ප්‍රමාද වෙනවා කතා කරන්න. ළමයට හොඳට ඇහෙනවද කියලා නිරික්ෂණය කරන්න ඉස්සල්ලම, ටිකක් දුරින් ඉඳලා කතා කරලා බලන්න ප්‍රතිචාර දකවනවද කියලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Dr. MALKA JAYATHILAKE

    Machan yantham hari saka nam danma ekka yanna. Dont delay. Its very common these days with allbthe screens and all. This dr. Is really good.
     
    • Like
    Reactions: elakiri_boy_22

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    borelle Lady Ridgeway aran pala eka para. pvt doctor channel kalata wadak na un hospital ekata genna kiyanawa clinic dawasata. ita passe digatama yanna thiyenne. hodama de montisory dana eka. ape lok ueka aurudu 3.5 yanakal katha kale na ita passe thamai amma thathta kiuwe dan 2 wasare inne dannam kathakaranwa eth podi podi aul thiyanwa hadenna thawa.
     
    • Like
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    baba ekka gedara kattiya innawada? baba ekka kata karanna one ban ,
    mage babath oya wayase , dan english sinhala wachana kata karanawa ,
    samahara babala tikak parakku wenawa kata karanna, kata karannagattata passe masa 2-3 sahena improve wenawa
    therapist kenekta kata karahan , baya wenna epa
    thanks machan

    සමහර ළමයි ටිකක් ප්‍රමාද වෙනවා කතා කරන්න. ළමයට හොඳට ඇහෙනවද කියලා නිරික්ෂණය කරන්න ඉස්සල්ලම, ටිකක් දුරින් ඉඳලා කතා කරලා බලන්න ප්‍රතිචාර දකවනවද කියලා.
    ඉපදිලා දවස් 2න් hearing test එක කලා. ඇහෙන එකේ අවුලක් නෑ. අපි කියන දේවල් වලට එයා react කරනව. අපි කියන ගිඩක් දේවලුත් එයාට තේරෙනව.
    ------ Post added on Apr 8, 2023 at 12:30 PM

    Dr. MALKA JAYATHILAKE

    Machan yantham hari saka nam danma ekka yanna. Dont delay. Its very common these days with allbthe screens and all. This dr. Is really good.
    thank you very much
    ------ Post added on Apr 8, 2023 at 12:30 PM

    borelle Lady Ridgeway aran pala eka para. pvt doctor channel kalata wadak na un hospital ekata genna kiyanawa clinic dawasata. ita passe digatama yanna thiyenne. hodama de montisory dana eka. ape lok ueka aurudu 3.5 yanakal katha kale na ita passe thamai amma thathta kiuwe dan 2 wasare inne dannam kathakaranwa eth podi podi aul thiyanwa hadenna thawa.
    Thank you
    ------ Post added on Apr 8, 2023 at 12:31 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    thekingsspeech.jpg