Speed Control in Denmark (මේක 18+)

pml17

Member
May 6, 2017
553
90
0
උබල වැලම තමා දකුණු පලාතට ඉල්ලන්නේ :baffled:

නෑ බන් ඕකිට යන ගමන් කුණු බිත්තරයක් ගහගෙන යන්න....ට්‍රැෆික් එකේ හිටියත් අවලක් නෑ එහෙම ෆන් එක්කක් ගන්න තියෙනවනනං
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ ඕක කලොත් මෙහෙ තියෙන ට්‍රැෆික් එක තවත් වැඩි වෙයි.. මොකද අපේ උන් කොයි වෙලෙත් කර වෙලානේ ඉන්නේ වාහනේ නවත්තල මේ කෙල්ලෝ දිහා බලාගෙන අත් ට්‍රැක්ටර් පදී.. :lol:

    :lol::lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යකෝ ඕක කලොත් මෙහෙ තියෙන ට්‍රැෆික් එක තවත් වැඩි වෙයි.. මොකද අපේ උන් කොයි වෙලෙත් කර වෙලානේ ඉන්නේ වාහනේ නවත්තල මේ කෙල්ලෝ දිහා බලාගෙන අත් ට්‍රැක්ටර් පදී.. :lol:

    :yes::yes::yes::yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක හරියන්නේ නැහැ. ස්ටියරින් වීල් එක අස්සේ පොල්ල ගිහින් වමට දකුණට කපාගන්න බැරුව කෙළගෙන ගිහින් හැප්පෙයි. අනතුරු වැඩි වෙනවා ඔය වැඩෙන්......:lol: