Speed Meter Help

msurangag

Member
Apr 27, 2011
873
100
0
800px-ProtonWiraFront.jpg

Proton Wira
මේ කාර් එකේ ස්පීඩ් මීටර් පෙට්‍රල් මීටර් වැඩ නැහැ හදා ගන්න විදිහක් හරි ගන්න තැනක් හරි කියන්න
නැත්තම් Bump එකක් හරි දාන්න
 

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    කෙබල් කැඩිලා ඇති. ඔනම ඉලෙක්ට්‍රික් වැඩ කරන තැනකින් හදාගන්න පුලුවන්
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මචං හදන්න ට්‍රයි කලා බෝර්ඩ් එක දාගන්න තැනක් නැද්ද ?