කොහොමද ඉතින් කස්ටිය??? ඔන්න අද අරගෙන ආවා නියම භාණ්ඩයක්.අපි කවුරුත් වගේ නෙට් එකෙන් බානකොට යුස් කරන සොෆ්ට් එකක් තමයි IDM කියන්නේ.කව්රුත් වගේ දන්නවා මේක සාමාන්‍යයෙන් නිකම් බානකොට වඩා වේගේ වැඩියි කියලා.මේකේ වේගේ තවත් වැඩි කරන්න බැරිද????
කොහොමද බාන වේගේ තවත් 30%කින් විතර වැඩි කරගන්න පුලුවන්නම්?? මෙන්න එහෙනම් එකට භාණ්ඩේ.මේක යුස් කරන්න කලින් IDM exit කරලා ඉන්න ඕනේ.මොකද මේකෙන් exe එකත් පැච් කරන නිසා.පාවිච්චි කරලම බලන්නකෝ ස්පීඩ් එක වැඩි වේවි හිතා ගන්නවත් බැරි විදියට.
ලින්ක් එක අයින් කළෝ.මේක වයිරස් එකක්ලු.



මේ තියෙන්නේ මම ස්පීඩ් වැඩි කරන්න කලිනුයි වැඩි කලාට පස්සෙයි ගත්තු ස්ක්‍රීන් ෂොට් දෙකක්.
කලින්
පස්සේ
Last edited:


ube idm ekath parana version ekak wage bn.speed limiter kiyana tab ekath nane ?
mokakda connection eka mchn?


