sinhala mening please![]()
One of my friend did that during last election. He has been depressed eversince
සහතික ඇත්ත බන්
on "poor people" කිව්වොත් ඔය කියපු දේ තව ගොඩක් ලස්සන වෙනවා.
උදාහරනයකට කිව්වොත්; උපන් දිනයකදි බර ගානක් වියදම් කරලා යාළුවන්ට නෑයන්ට කන්න දෙනවට වඩා, දුප්පත් පවුලකට ළමා නිවාසයකට මහළු නිවාසයකට උදව් උපකාර කරන එක
